.::වැස්ස::.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    girl2b.jpg



    වැස්ස
    දන්නවද ඔබ,
    මගේ හර්දය කම්පාවෙන්
    නාය ගිහිල්ල,
    අනේක සොසුසුමන්
    පිටාර ගලල,
    කදුළු කැට වලින්
    ගංවතුරත් ඇවිල්ලා.

    වැස්ස
    මගේ ආදරණීය වැස්ස,
    ඔබ මාව දෝවන්න
    මේ සෝසුසුම් පහකරන්න..
    වෙලුනු කඳුළු පැල්ලම් සෝදන්න..
    ඉරිතැලුණු හර්දය සුවපත් කරන්න...

    වැස්ස
    අනේ ප්‍රේමනීය වැස්ස,
    ඔබ මට ආදරෙයි නේද?


     
    • Like
    Reactions: anju.r