වැස්ස දන්නවද ඔබ, මගේ හර්දය කම්පාවෙන් නාය ගිහිල්ල, අනේක සොසුසුමන් පිටාර ගලල, කදුළු කැට වලින් ගංවතුරත් ඇවිල්ලා. වැස්ස මගේ ආදරණීය වැස්ස, ඔබ මාව දෝවන්න මේ සෝසුසුම් පහකරන්න.. වෙලුනු කඳුළු පැල්ලම් සෝදන්න.. ඉරිතැලුණු හර්දය සුවපත් කරන්න... වැස්ස අනේ...