"Kodewu Rate Pol" Banned.

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    ijqkkO.JPG

    source
     
    • Like
    Reactions: migaramk

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක්, මීට පස්සේවත් ඕකා තේරුමක් තියෙන සින්දුවක් හදයි
    :yes::yes::yes::yes::yes:

    හැබැයි තීරණේ ගන්න ටිකක් ප්‍රමාද උනා වැඩියි. දැන් මේක අහපු නැති එවුනුත් ඩවුන්ලෝඩ් කරගෙන අහවි මොකද්ද බලන්න. කොහොම උනත් දැන්වත් ඕකා තේරුම් ගනීවි හැමදාම ගොන් පාට් කරල හරියන්නෙ නෑ කියල :yes::yes:
     
    shade45

    Member
    Jan 29, 2009
    618
    2
    0
    Srilanka/Colombo
    :yes::yes::yes::yes::yes:

    හැබැයි තීරණේ ගන්න ටිකක් ප්‍රමාද උනා වැඩියි. දැන් මේක අහපු නැති එවුනුත් ඩවුන්ලෝඩ් කරගෙන අහවි මොකද්ද බලන්න. කොහොම උනත් දැන්වත් ඕකා තේරුම් ගනීවි හැමදාම ගොන් පාට් කරල හරියන්නෙ නෑ කියල :yes::yes:

    :lol::lol::lol::yes::yes::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සින්දුව ළඟ නැති කවුරුහරි ඉන්නව නම් කියන්න. දෙන්නම්! (Audio / Video)

    ndvd000copy.jpg

    001.jpg