agreed and good move...lyrics are just lame even though the beat is good..





හොඳ වැඩක්, මීට පස්සේවත් ඕකා තේරුමක් තියෙන සින්දුවක් හදයි







හැබැයි තීරණේ ගන්න ටිකක් ප්රමාද උනා වැඩියි. දැන් මේක අහපු නැති එවුනුත් ඩවුන්ලෝඩ් කරගෙන අහවි මොකද්ද බලන්න. කොහොම උනත් දැන්වත් ඕකා තේරුම් ගනීවි හැමදාම ගොන් පාට් කරල හරියන්නෙ නෑ කියල![]()







