airtel fup naha maxxaa

hellohelloha

Member
Feb 24, 2011
5
1
0
මම හිතුවේ මගේ විතරය් කියල හැමෝගෙම airtel fup එක අය්න් කරලා දැන් හැමෝටම 15 gb වලින් පස්සේ 256kB/sec දෙනවා එළනේ
 
Nov 24, 2008
14,813
575
0
78
lol.. next time oita wada hoda ID ekakin waren
lol
kohiomath Airtel 12Gb wenakamda koheda 1.8Mb/s deela. passe 256kpbs thami denne.
256kpbs wenne FUp hinda. lol.

welcome kiwaa:lol:
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උන් එක කාලෙකට FUP අයින් කරලා අලුතෙන් Customers ල හදාගත්තට පස්සෙ අයෙත් FUP දානවා මචන් ... ඔක හැම අවුරුද්දකම් උන් කරන කපටි කමක් .. ටික දවසකින් උබම ඇවිල්ලා කියයි FUP දාලා කියලා :yes: