Sri lanka vs Pakistan ~Warning~!!!

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි.. අපේ රටේ ඉදගෙන වෙනරටකට සප් එක දෙන එක අනුමත කරන්න කොහොමත්ම බෑරිදෙයක් උනාට...මුලු ලෝකයෙම අවදානය යොමූන ලෝක කුසලාන තරගාවලියක් අතරතුර යම්කිසි ගෑටුමක් ඈතිකරගන්නව සරම උස්සල පස්සපෑත්තෙ ඉලලගෙනම ටින්කිරිගාගන්නව වගේ වෑඩක්...
    ලන්කාවේ නම කෑතවෙන එක විතරයි ඔකෙන වෙන්නෙ...

    අනික ලන්කාවෙ මුලීක්ඣ් මිනිස් අයිති වාසිකම් උල්ලන්ගනය වෙනව කියකියා උඩ පනින රිලවුන්ට එක හොද ශක්තිමත් ඉනිමගක් වෙයි
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔන්න මේකටත් පන නැති කොකෙක් රිංගලා

    ලංකාවට ජාති හිතයිශී ලිපියක් පලවෙන්නේ කොහෙද මෙයාකා එතනට රිංගලා ලංකාවට බනින එකමයි කොරන්නේ.පලකෝ Destiny Found යන්ඩ.උබ පො*න නැකතක ඉපදිලා තියෙන විත්තිය එළකිරි එකේ ගොඩක් කට්ටිය දැන් දැන් දන්නවා
    :lol::lol::lol:

    :lol::lol::lol::lol: ඔබතුමාටත් මානසික ලෙඩක් තියෙනව කියල එලකිරිය විතරක් නෙමෙය් හැමෝම දන්නව. දේශ හිතෛශී මානසික ලෙඩෙක් :lol::lol::lol::lol:
     

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    lion-eyes.jpg
     

    Slifer

    Member
    Dec 17, 2007
    254
    5
    0
    This is not a Sinhalese cricket team, its not a Tamil cricket team, nor is it a Muslim cricket team... Our nation is presenting the world with a Sri Lankan Cricket team, thus, its people (supporters) should be like so... Remember we are stronger as one... Our flag represents all of our ethnicities... It shows our love for eachother... our bonds as brothers and sisters...
    If you go on supporting other teams, it doesnt show your love of the motherland... therefore I advise you to go and live in those countries instead of wasting our space and oxygen... Thank you!
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මම මේ EK එකේ ඉන්න මුස්ලින් සහෝදරයොන්ට කියන්නෙ.... ;)
    ඉස්ලාම් ගැන දන්න ලොකු ආචාර්යවරයෙක් කිව්ව...තමන්ගෙ මවුබිමට පක්ෂ නොවී වෙනත් රටකට් පක්ෂ විම හරාම් කියල... :D
    කූරානයෙත් එහෙම තියනවලු :yes:

    අපි ඔක්කොම එකා මෙන් අපේ මවුබිමට Support එක දෙමූ :cool::yes:
     
    • Like
    Reactions: EYE

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම මේ EK එකේ ඉන්න මුස්ලින් සහෝදරයොන්ට කියන්නෙ.... ;)
    ඉස්ලාම් ගැන දන්න ලොකු ආචාර්යවරයෙක් කිව්ව...තමන්ගෙ මවුබිමට පක්ෂ නොවී වෙනත් රටකට් පක්ෂ විම හරාම් කියල... :D
    කූරානයෙත් එහෙම තියනවලු :yes:

    අපි ඔක්කොම එකා මෙන් අපේ මවුබිමට Support එක දෙමූ :cool::yes:

    :yes::yes::yes:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම මේ EK එකේ ඉන්න මුස්ලින් සහෝදරයොන්ට කියන්නෙ.... ;)
    ඉස්ලාම් ගැන දන්න ලොකු ආචාර්යවරයෙක් කිව්ව...තමන්ගෙ මවුබිමට පක්ෂ නොවී වෙනත් රටකට් පක්ෂ විම හරාම් කියල... :D
    කූරානයෙත් එහෙම තියනවලු :yes:

    අපි ඔක්කොම එකා මෙන් අපේ මවුබිමට Support එක දෙමූ :cool::yes:

    අන්න ඔහොම තමය් civilized මිනිහෙක් උනාම ඉල්ලීමක් කරන්න ඕන. :)
     
    • Like
    Reactions: Lokka Ayya

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මටනම් කියන්න තියෙන්නෙ තමන් කැමති එක්කෙනෙක්ට support කරන්න. ඔය සමහර ජාතිවාදි මානසික ලෙඩ්ඩු internet එකේදි පොර වෙන්න හැදුවට ඕකුන්ට එහෙම දෙයක් කරන්න තරම් කොන්දක් නැහැ

    උඹල ලංකාවේ ඉඳගෙන අනිත් රටවල් වලට ඔහොම පුක දික් කරගෙන හිටිය නිසා තමයි අවුරුදු 30ක් ඇරගත්තේ.:eek::eek::eek:

    උඹල ඉපදුනේ පාකිස්තානේ නම් ඔන්න මගෙන් අවුලක් නෑ. ;)

    හැබැයි ලංකාවේ ඉපදිලා තියෙනවනම් උන්ට දෙන්න ගියොත් ආපහු දික් කරන්න එකක් නැති වෙයි.:shocked::yes::yes:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඔය තත්වෙ දැන් අඩුයි බන්,ඉස්සර වෙට්‍ටුම කඩේ වේස තම්බි පකිස්තානේ මැච් එකෙන් දිනුවහම පාටි දානවා.උන්ට අමතක වෙලා උන් පයගහල ඉන්නේ ශ්‍රී ලoකාවෙ කියලා.දැන් නම් ඒ තත්වෙ අඩුවෙලා.අපේ සෙට් එකෙත් හිටියා ශ්‍රී ලoකාවට පන ඇරලා සප් එක දෙන මුස්ලිම් කොල්ලෙක්.ගොඩක් මුස්ලිම් මිනිස්සු දැන් ඒක තේරුම් අරන් ඉවරයි.නමුත් උන්ගෙ ජාතිය හින්ද පොඩි කැක්කුමක් ඇති.
    දැන් එක අඩුවෙලා තියෙන්නේ පහුගිය කාලේ එහෙම හුරේ දාපු උන්ට කන රත්වෙන්න දෙකක් දීල ඇරපු හින්දා.
    හැබැයි අනිද්දා තියන එකට එහෙම අඩුවෙයි කියන්න බෑ.world cup එක හින්දා වැඩිවෙන්නත් පුළුවන්.
    5.gif

    කොහොම නමුත් ඔතනට අනිවා ඕක උස්සගෙන එයි කට්ටිය හුරේ පාර දාල කෑගහන්න.
    5.gif
    5.gif

    එවිට හොද සම්බුවක් දෙන්න මගබලන් හිදිමි...............................
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    කාලකන්නි බම්බයින්ට කරන දැනුන් දීමයි.

    පකිස්තාන් VS ශ්‍රීලංකා මැච් එකට තොපිලා බලන්න ගියාට කමක් නෑ හැබැයි සිංහ දජය විසිකර අඩ සදයි තනි තරුවයි එහෙම තොපි උස්සගෙන ගියොත් බලාගනින් කාලකන්නි බල්ලන්ට වෙන දේ.


    බලනවානම් ලංකාවට සප් එක දීගන බලපන්ලා නැත්නම් නිකන් හිදිල්ලා
    තොපිට ඕක උස්සගෙනම බලන්න ඕනි නම් ගෙදර ඉ
    ගෙන උස්සගනින්.Stadium එකට එහෙම ගෙනවොත් තොපිලට පු* අරිනවා බලාපන්ලා........

    (ඉහත කීදේවල් අමන බලු හම්බයින්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.හොද කට්ටියත් එක්ක අපගේ කිසිදු තරහවක් නෑ :yes::yes::yes:)
    :shocked::shocked::shocked:ජාතියකට අපහාස කරන්න එපා බන්.මුස්ලිම් මිනිස්සු හැමෝම ඔහොම නැ.අපතයෝ කීපදෙනෙක් හින්ද මුලුමහත් ජාතියටම බනින්න එපා.ඒක ටිකක් හොද මදි.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අන්න ඔහොම තමය් civilized මිනිහෙක් උනාම ඉල්ලීමක් කරන්න ඕන. :)

    ඉල්ලන්න දෙයක් නෑ. ඒක එහෙම වෙන්න ඕනේ.

    නොවුනොත්......;)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :lol::lol::lol::lol: ඔබතුමාටත් මානසික ලෙඩක් තියෙනව කියල එලකිරිය විතරක් නෙමෙය් හැමෝම දන්නව. දේශ හිතෛශී මානසික ලෙඩෙක් :lol::lol::lol::lol:

    යකෝ... තමුන්ගේ රටට ආදරේ කරන එක කොහොමද් යකෝ මානසික ලෙඩක් වෙන්නේ...
    එතකොට තමුන් ඉපදුන / ජීවත්වෙන රට අමතක කරල වෙන රටකට පු* දෙන එක මානසික ලෙඩක් නෙවෙයිද..?? :rolleyes:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මචං එක්කනෙකුට සපෝට් කරන්න මෙ Tennis නෙවෙය්. 11 දෙනෙක් ඉන්නවා මෙ Cricket

    :lol::lol::lol::lol: හෝ හෝ හා හා හා හා හා හා හා මාර ජොක් එක අප්ප. මට මේ තාම හිනා යනව:lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :shocked::shocked::shocked:ජාතියකට අපහාස කරන්න එපා බන්.මුස්ලිම් මිනිස්සු හැමෝම ඔහොම නැ.අපතයෝ කීපදෙනෙක් හින්ද මුලුමහත් ජාතියටම බනින්න එපා.ඒක ටිකක් හොද මදි.

    මට පෙනුන විදියට සේරටම බැන්නේ නෑ.:confused::confused:
    (ඉහත කීදේවල් අමන බලු හම්බයින්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.හොද කට්ටියත් එක්ක අපගේ කිසිදු තරහවක් නෑ :yes::yes::yes:)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    supporting a foreign country against your motherland is unethical but not illegal.... :no::no::no:
    People who are "asking them to support your motherland" are idiots...it should be on their blood.....we can't help it...so shut up shenyl.:angry::angry::angry:


    So stop this before you probably start hitting some Pkistani's by mistake .....:P:P:P
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    යකෝ... තමුන්ගේ රටට ආදරේ කරන එක කොහොමද් යකෝ මානසික ලෙඩක් වෙන්නේ...
    එතකොට තමුන් ඉපදුන / ජීවත්වෙන රට අමතක කරල වෙන රටකට පු* දෙන එක මානසික ලෙඩක් නෙවෙයිද..?? :rolleyes:
    cool story bro :lol::lol::lol:
     
    Status
    Not open for further replies.