Last edited:





no matter what digit you think final answer will be a multiple of 9. ever multiple of nine has same symbol...(symbols change every time... )pretty old trick...
![]()

eeeka kohomada wenneeeeeeeeeeeeee![]()
MAXXA... REP+++ kohomada meka wenne..

he he dan ne therune...uda post eke dala tiyenawa ban meka wena hati![]()


මෙන්න මේ පල්ලෙහා රූපෙ තියෙන පාට කරපු ඉලක්කම් වලට අදාල රූප දිහා හොදට බලන්න...
10 ට අඩු මොන ඉලක්කම ගත්තත් ඔය සූත්‍රයට දැම්මහම අනිවාර්යයෙන්ම එන්නෙ 9 යෙ ගුනාකාරයකට අදාල සංඛ්‍යාවක්
උදාහරනයක් බලමු
ඉලක්කම තමයි 0
0 + 0 = 0
0 - 0 = 0
ඉලක්කම තමයි 1
1 + 1 = 2
11 - 2 = 9
ඉලක්කම තමයි 2
2 + 2 = 4
22 - 4 = 18
ඉලක්කම තමයි 3
3 + 3 = 6
33 - 6 = 27
ඉලක්කම තමයි 4
4 + 4 = 8
44 - 8 = 36
ඉලක්කම තමයි 5
5 + 5 = 10
55 - 10 = 45
ඉලක්කම තමයි 6
6 + 6 = 12
66 - 12 = 54
ඉලක්කම තමයි 7
7 + 7 = 14
77 - 14 = 63
ඉලක්කම තමයි 8
8 + 8 = 16
88 - 16 = 72
ඉලක්කම තමයි 9
9 + 9 = 18
99 - 18 = 81
![]()
හැම වෙලාවෙම 0 , 9 , 18 , 27 , 36 , 45 , 54 , 63 , 72 , 81 කියන ඉලක්කම් වලට අදාල රූප සමානයි
ඒ කියන්නෙ 0 කියන ඉලක්කමට එන රූපෙ ම තමයි 9 , 18 , 27 , 36 , 45 , 54 , 63 , 72 , 81 ඉලක්කම් වලට අදාලව පෙන්නවන්නේ.........