1. Start > Click Settings > Click System. 2. Next, click Display > Click Advanced Display Settings මේ විදිහට බැලුවම refrefresh rate එක 144HZ කියලා එනවා නම්, ඩිස්ප්ලේ එක 144HZ Support ඩිස්ප්ලේ එකක් නේද ? ආපහු වෙනම චෙක් කරන්න ඕනෙ නෑ නේද?