Sri lanka vs Pakistan ~Warning~!!!

Status
Not open for further replies.

shade45

Member
Jan 29, 2009
618
2
0
Srilanka/Colombo
මටනම් කියන්න තියෙන්නෙ තමන් කැමති එක්කෙනෙක්ට support කරන්න. ඔය සමහර ජාතිවාදි මානසික ලෙඩ්ඩු internet එකේදි පොර වෙන්න හැදුවට ඕකුන්ට එහෙම දෙයක් කරන්න තරම් කොන්දක් නැහැ
kamathi ekekta sup karapan wena ratakata gihilla. me SRI LANKA WA. SRI LANKAWE nam lankawata SUP karapan!! :rolleyes:
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ :lol::lol::lol::lol:

    mama match aka balanna yanne ube kellath akka............:lol::lol::lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ :lol::lol::lol::lol:

    :confused::confused:
    හෙට ගිහින් පිට්ටනිය අතුගාන එකාට කියලා රත්වෙන්න ඇර ගන්න පුලුවන් ... :P
    අනිද්දා මැච් එක... ;)


    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව කැපෙන්න :)
     
    Last edited:

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    hip hip hureee....hip hip hureee............jaya niyathai SRI LANKA............
    Kawru kohoma kiwwath heta pakistaneta duwanna wade denawa ape sinhayo tika...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ :lol::lol::lol::lol:
    කොඩිය ලීයක ගහල , ලීය පු* ගහගනින්...
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ane manda, cricket match ekak enakota kattiya maara widihata deshapremi wenne, kawadawath nethi addarayak rata gena ethiwela,

    mehe iskola wala hondata igenagena, eetapasse wen ratakata gihin hamabakaranakota rata aadambarayak, anika ehe thakatheerukam karanakota epe eke nevei,

    deshapremi kama cricket match ekedi pennanna one nehe, thamangawa thibbanam ethi, anika meke nikan tharjanaya karala monawa karannda, gedara idan match balana ayata oya tharjana homdai,

    eten pothten eliyata awe nethi ewunuth deshpremi wela, wachanaya hariyata liyaganna puluwanda danne nehe,
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    හොද කට්ටිය එක්ක අපගේ කිසිදු ප්‍රශ්නයක් නැතිවිත්තිය එතන මම දාල තියනවා තමුන්නාන්සේ දැකකේ නැද්ද:shocked:
    උබත් හරියට සිගරට් එක බොන්න දීලා දුම් බීම සවුක්කයට අහිතකරයි කිව්ව වගෙ නෙ බන්.උඩින්ම ලොකුවට බැනලා යටින් දානව හැමොටම නෙමේ කියලා.උබට මම කිව්ව දේ හරියට තේරුනේ නැතුව ඇති.මේ වගේ පොඩි ප්‍රශ්නයක් ඇති අපේ පැත්තේ ගමක් විනාස වෙන්න.අපි ඒ හින්ද ටිකක් ප්‍රවේසමෙන් කියන්න ඔනේ දේ කියන්න ඔනේ.මට ආඩම්බරයි උබ වගේ රටට ආදරේ කොල්ලෙක් EK එකේ ඉන්න එක ගැන.අපි, අපි නිකන් අහක යන ජන්ගි කේස් වලට මරාගන්න ඕනේ නැ.
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මම හෙට match එකට යන්නෙ පාකිස්තාන් කොඩියක් අරගෙන පාකිස්තානෙට support කරන්න. පුලුවන් දෙයක් කරපල්ල. කොහොමත් ඉතින් ඕක ලන්කාව පැරදෙන්න ඉන්න match එකනෙ :lol::lol::lol::lol:
    අඩෝ!
    තොගේ ෆොටෝ එකක් මෙතන පොස්ට් කරපංකෝ බලන්න එදාට ගේම දෙන්න බොට



    5145142.jpg
    =
    5145151.jpg
     
    Status
    Not open for further replies.