hmmmmm ow eka nam attha.. habayy ara kollath karala thiyenne maha balu wadak..කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි![]()
eyageth yaaluwk ne me kolla neda.. kella e kiyanne dbal game ekka karan gihin da... habayy kella e kollath ethana innawa kiyala dena denama othanata eida appa

wiswassa karanna ba wage

kolla hithen love kara kara da idala thiyenne
ohoma deyak wenna puluwan prathishathaya 1% 2 % wage thama appa













