මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි:(:(
    hmmmmm ow eka nam attha.. habayy ara kollath karala thiyenne maha balu wadak..
    eyageth yaaluwk ne me kolla neda.. kella e kiyanne dbal game ekka karan gihin da... habayy kella e kollath ethana innawa kiyala dena denama othanata eida appa :P
    wiswassa karanna ba wage :P
    kolla hithen love kara kara da idala thiyenne :rofl:
    ohoma deyak wenna puluwan prathishathaya 1% 2 % wage thama appa
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔයාලත් මේවාට වග කියන්න ඕනෙ :nerd::P
    ඔන්න ඔන්න මගෙන් අහගන්නයි යන්නෙ මලයන්ඩි..
    එක්කෙන්ක් ඔහොම කලා කියලා ඔයගොල්ලො වෙන්නෙ කොහෙද බොල:frown:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔන්න ඔන්න මගෙන් අහගන්නයි යන්නෙ මලයන්ඩි..
    එක්කෙන්ක් ඔහොම කලා කියලා ඔයගොල්ලො වෙන්නෙ කොහෙද බොල:frown:

    මං කිව්වෙ නරක කට්ටිය ගැන :sorry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    hmmmmm ow eka nam attha.. habayy ara kollath karala thiyenne maha balu wadak..
    eyageth yaaluwk ne me kolla neda.. kella e kiyanne dbal game ekka karan gihin da... habayy kella e kollath ethana innawa kiyala dena denama othanata eida appa :P
    wiswassa karanna ba wage :P
    kolla hithen love kara kara da idala thiyenne :rofl:
    ohoma deyak wenna puluwan prathishathaya 1% 2 % wage thama appa

    අනේ ඉතින් මම කියන් නෑ.ඔයා කියන්නේ අරූට කෙල්ලව බාර දීලා "මචං උඹ තමා පොර" කියලා අරූව බදාගෙන ආපහු හැරිලා එන්න කියලද???:rofl::rofl:
    තව දෙයක්.තමන්ගේ කෙල්ලට ආදරේ කරනකොට ද්‍රෝහි වෙච්ච යාළුවෙක්ට අත උස්සන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.:frown::frown:
    මගේ යාළුවා එතන ඉන්නවා ද නැද්ද කියලා දැන ගන්න කෙල්ලට දිවැස් නෑ මගේ හිතේ :P:P
    ඔයාගේ Calculations වලට කරුණු ගත්තේ කොහෙන්ද අප්පා :lol::lol:
    අනේ මටත් කියලා දෙන්නකෝ.
    ඔයාට මෙහෙම දෙයක් උනොත් ඔයා අනිත් කෙනාට තමන්ගේ ආදරවන්තයව බාර දීල යනවද හිනාවෙලා????
    :no::no:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අනේ ඉතින් මම කියන් නෑ.ඔයා කියන්නේ අරූට කෙල්ලව බාර දීලා "මචං උඹ තමා පොර" කියලා අරූව බදාගෙන ආපහු හැරිලා එන්න කියලද???:rofl::rofl:
    තව දෙයක්.තමන්ගේ කෙල්ලට ආදරේ කරනකොට ද්‍රෝහි වෙච්ච යාළුවෙක්ට අත උස්සන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.:frown::frown:
    මගේ යාළුවා එතන ඉන්නවා ද නැද්ද කියලා දැන ගන්න කෙල්ලට දිවැස් නෑ මගේ හිතේ :P:P
    ඔයාගේ Calculations වලට කරුණු ගත්තේ කොහෙන්ද අප්පා :lol::lol:
    අනේ මටත් කියලා දෙන්නකෝ.
    ඔයාට මෙහෙම දෙයක් උනොත් ඔයා අනිත් කෙනාට තමන්ගේ ආදරවන්තයව බාර දීල යනවද හිනාවෙලා????
    :no::no:

    මාත් ඕක කියන්න ගිහින් නිකන් හිටියා :nerd: හැදිමිට භංගවේවා! :P
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    wade nam kethama kethay.. mona unath kolla sirawatama love karanawa nd eyata hoda iwaseemak thiyenawa athi occhara deyk karalath kellata gahuwe nathuwa giya ekata..:)
    oya wage kelloth innnwane appa samajaye..
    e wage un hinda ithin mulu gaanu sanhathiyatama kollo baninawa,,

    api danne ithn oya kyana tika ne.. kella ehema karanna hethuwak thibbada danneth naa :confused:

    aniwaa tiyenna ona hetuwa tamai $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නිකං මෝඩ ආතල් දෙන් නැතිව ඉඳපන් බං.:growl::growl:

    දැන් බලපන් මන් පෙන්වලා දෙන්නම් මොකක්ද ඔය කථාවේ තියෙන වැරදි කියලා


    මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ
    දැන් බලන්න. ඊයේ ඕක වුනා කියන්නේ හවස වෙන්නැති නේ.
    මොකද ඒව වැඩි පුර තියෙන්නේ උදේ වගේ , ඉවර වෙන කොට හවස් වෙනවා. අනික ෆිල්ම් එකක් බලන්න කියපු නිසා. එකට ඒක 9.30 හෝ දවල් එක වෙන්නැති. නමුත් උදේ එක අමතක කරන්න පුලුවන් මොකද ඔය ජෝඩු ගොඩක් වෙලාවට. උදේ කරන්නේ එහේ
    මෙහේ හැල්මේ දුවලා දවල්ට ෆිල්ම් එකක් එහෙම බලලා. එහෙමම කලා තව කොහොහරි යන එකයි. අනික් කවුද උදේ පාන්දරම ෆිල්ම්ස් බලන්න යන්නේ. විශේෂයෙන්ම ජෝඩු එහෙම.
    මොකද ෆිල්ම් හෝල් එකේ ඉදලා එන්නත් එපැයි. කියව කියව එනකොට ගොඩක් වෙලාවට හවස් වෙනවා.
    ඉතින් සිද්ධිය වුනේ හවස කියලා අපට උපකල්පනය කරන්න පුලුවන් එතකොට.


    .මගේ යාළුවෙක්ට.
    ඔයා දලා තියෙන ඒවා පොඩ්ඩක් හැගුම්බරව ලියලා තියෙන්නේ. ඒකියන්නේ මේ වුනේ යළුවටද නැත්නම් ඔයාටද. :lol:


    මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.
    මේකෙන් කියවෙන්නේ අතීත කාල ක්‍රියාපද ගැනයි.
    ඒ කියන්නේ කලින් කරලා තියෙනවා නමුත් දැන් නෑ.එතකොට කලින් යාළුවෙලා ඉද
    ලා තියෙනවා නමුත් දැන් නෑ. ඉතින් දැන් කෙල්ලත් එක්ක යාළු නැත්තම් මොන එකකටද අර කොල්ලටට තඩි බාන්න ගියේ.

    හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);)

    ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.:eek:
    මන් කලින් කිව්ව එක මේකෙන් ඔප්පු වෙනවා නේද.
    :eek:
    මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,
    මේක බොහෝම අසාමාන්‍යයි නේද. කෙල්ල කරන්නේ හොර වැඩක් නමි මොකටද දැන දැනම තමන්ගේ කොල්ලා යන තැනකට රිංගන්නේ.
    (සාමන්‍යයෙන් පෙම්වතුන් තමන් කොහොහරි යනවා නම් ඒක කියනවා අනෙකාට)
    එකි සදහන් වාක්‍යත් සමග ගැලපුවාම පිළිතුර වන්නේ. ඒ කෙල්ල ඔයාගේ යහළුවත් එක්ක තව දුරටත් යාළු නෑ කියන එකයි. නමුත් දැන් ඔයා කියන හැටියට කෙල්ල කරලා තියෙන්නී හොර වැඩක්.


    හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,:shocked::shocked:
    මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,:frown::frown:
    කෙල්ල කරළා තියෙන්නේ හොර වැඩක් නම් කෙල්ල ඔයාගේ යහළුවා දැක්ක හැටියේම බයවෙන්න ඕනා මොකද බය කියන එක හොර වැඩක් සමග තියෙන නිසා. ඉතින් බොරුවට රගපාලා කොල්ලව මග අරිනවා මිසක් දැන දැනම ගහගන්න බව දැන එක පාරටම ඕක කියනවද. කිසිම කෙනෙක් ඔහොම කරන්නේ නෑ. මේකෙන් තවත් ඔප්පු වෙනවා කෙල්ල ඔයාගේ යහළුවත් එකක් තවත් යාළු නැහැ කියලා. අනික එහෙම යාළු නැත්නම් තමන්ගිය තැන් පිට කෙනෙකුට කියයිද.


    ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා :growl::growl:
    එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.
    :lol:

    තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා :no::no:
    Turn Based
    වගේ නේද. කෙල්ලෙ ගහන කොට බේරලා නැහැ. :lol:
    ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ. :confused::confused::confused:
    මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.:(:(
    මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.
    ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු
    වෙනවා!!!!!!!

    මේ කථාවේ එකිනෙකට පරස්පර විරෝධි තැන් ගොඩක් තියෙනවා.
    මේක ඒක නිසා අමු අමුවේම ප්‍රබන්ධ කථාවක් විතරයි.
    ඒක නිසා දැන් වත් බොරු ලියන එක නවත්තන්න. :lol::lol::lol:






     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    උඹලා හිතනවද අර ගුටි කාපු කොල්ලා ඔය කෙල්ලට කරගහයි කියලා...

    ඔන්න පුතේ කෙල්ලො ගැන දන්න තරම තමයි ඔය. කොල්ලා එකෙක්ට ගහලා වීරයා උනා කියමුකො.කෙල්ලට කොල්ලා ගැන ටිකක් ආඩම්බරයිනේ.ඒත් බං බැරි වෙලාවක වත් ඌ ගුටි කෑවනම් අර වීරයා වෙච්ච වෙලාවේ කොල්ල ගැන ආපු ආදරේට වඩා සෑහෙන්න ලොකු ආදරයක් ඇති වෙනවා ඔය ගුටි කාපු වෙලාවේ.හැබැයි මචෝ සමහර කෙල්ලො විතරයි ඔහොම ඉන්නේ ;);)