pakistan team eka dinanawa

Status
Not open for further replies.

kickmeo

Member
Nov 30, 2010
529
25
0
ලංකාව කනවා මට නම් බලා ඉන්න බෑ දුකයි 200 ට කලින් ඔක්කම යයිද? :sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(:growl::growl::dull::dull::dull::baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    dishan hitiyanam ikmanata lakunu enawa mahelayath giyane. ara thilanayanam ohomma gedara yawwanam hari.

    http://www.elakiri.com/forum/showthread.php?t=1070086

    උන් දෙන්නම දාල අර තිලාන් සමරවීර කියන ඔටුවව අයින් කරන්න ඕන
    :angry::angry::angry::angry:

    මම මේක කිව්වා කියල කට්ටිය මැරෙන්න හැදුව
    දැන් හැමෝටම තේරෙනවා ඇති
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ඔව් බන් මොකට ඔය ඔටුවැව දැම්මද මන්ද. කපුගෙදර දැම්ම නම් ඉවරි නේ. දන වැඩක නැ ඒ ගැන කතා කරලා.
    බෝල 120 කින් ලකුණු 150 ගහන්න ඕන, විකට් ගිහින් නේ.අමාරුයි ඇත්තම කියනවා නම්.:no::no::no::no:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    APARADE MATCH EKA

    MEKE INNA KALAKANNIYONGE KATA NISA THAMAI MEHEMA WENNE
    UN KATHA KARANNE HARIYATA NATIONAL TEAM EKATATH WADA DANNAWA WAGE :growl::growl::growl:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    66275750.jpg

     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    eminem wil be the player of series..:P. and scotland will be the champions..best baller Dr.Dre... worst batsman and the worst player..Justin beiber..

    mama wage scotland walta suport karan nam oya awulak nah ne.. ( duka iwasa ganna baha ban.. match eka balddith ahata kandulu enawa )
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    eminem wil be the player of series..:P. and scotland will be the champions..best baller Dr.Dre... worst batsman and the worst player..Justin beiber..

    mama wage scotland walta suport karan nam oya awulak nah ne.. ( duka iwasa ganna baha ban.. match eka balddith ahata kandulu enawa )

    kiyala wadak na ban..mama nam balanne naha:no:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕක තමයි පහුගිය දවස් වල තිබුන thread වලට මම reply නොකරෙ. හැම කෙනාම යතාර්තය තේරුම් ගන්න ඕනෙ.

    මම සින්හල. ඒත් හැම දෙයක් දිහාම උපේක්සාවෙන් බලන්න ඕනේ. කිසිම දෙයක් ගැන වැඩිය බලපොරොත්තු තියාගන්න හොඳ නැහැ
     
    Status
    Not open for further replies.