Campus Rag Season

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඕකට තමයි මචන් මෝල් උන කියන්නේ.

    ලස්සන කෙල්ලෙක්ව දකින්න කැමති නැති එවුන් තමයි ඔය වගේ බලු වැඩ
    කරන්නේ ගොඩක්ම

    ඌට ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න බැරි උන එකටතමයි ඉරිසියාව

    මේ වගේ උන ඉගෙන ගෙන කැම්පස් ගියත් ඔය කරන බලු වැඩ වලට හරියන්නේ නෑ මචන් උන්ට

    උඹගේ ගෑනු ළමයට කියපන් ටිකක් ඉවසගෙන ඉන්න කියලා :yes:
     

    prabha132

    Member
    Jul 18, 2008
    52
    0
    0
    rag season eke owa samnya dewal.................
    eth umbe affair eka atharina eka thiyenne ur girl friend athe.......
    mamath cpus hitapu kenek.................
    mage kellath mage cpus eke same year......
    cpus yanna kalin goda giye..............
    ekith kiwwe pitin goda giya kiyala......
    eki kelinnam oka aulak wenne ne machan...
    anika lassana kellonta rag eka wediy kiyana kathawa boru....
    illan kana kellontai kollontainam wedi kiyana kathawanam mama pili gannawa.....
    rag kaledi un kiyana ewa ahagena shape eke inna kiyapan....
    anika un kiyana hema wedakma karanna one ne kiyapan...
    ekita therenawanam eka karana eka honda ne kiyala nokara inna kiyapan......
    me kaledi tikak aul thamai....
    shape eke inna kiyapan....
    ethakota aulak ne..............
     

    maxti99

    Member
    Dec 11, 2007
    38
    2
    0
    Hay.. Cool Down..!! Don't think about much. Because those buggers are needed to down other mentality.. That's all they need.. Nothing beyond that. All are just a talks.. That's all.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan mama uni gana danna nisa kiyanne.....seniors la nokiwwath godak kello game scene atharala uni scene walata harenawa machanla......so umbalage kello hadaganin.......kello okkoma danne seniors lage pitin....
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    machan mama uni gana danna nisa kiyanne.....seniors la nokiwwath godak kello game scene atharala uni scene walata harenawa machanla......so umbalage kello hadaganin.......kello okkoma danne seniors lage pitin....

    Ow ithin kollo hamadeyakma hama waraddak ma danne kelloge pitin.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    apoo ban kello kellonta rag karana kota maha charter widiyatalu karanne.mage kellath kiwwa.
    maha appa dial innawalu oway,un lassana kellek ahu unoth rag eka muwawen wena wadalu kara ganna hadanne
    :(:(
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Yeah it's like that. Desperate senior male students try to find a girl somehow, who couldn't find anyone from their own batch. But for the horror of them, they find most of the incoming fresh girls are in a relationship too...............

    So they will try doing these. But the maximum thing they can do is "say", no action against love :love::love: can be taken :D:D

    But beware, if she got isolated in the uni, you may loose her which is what usually happens
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මේකෙ ගොඩක් උන් පොර ටෝක් දෙනව ගහන්න ඕන,කුඩු කරන්න ඕන කියල. හැබැයි උඹ ඕවට ෆෝම් වෙන්න එපා. එහෙම දෙයක් උනොත් උඹේ කෙල්ලට ආයෙ කැම්පස් එක පැත්ත පලාතෙ යන්න වෙන්නෙ නෑ:no:
    ඒකි උඹට අවංකව ආදරේ කරනව නම් බයවෙන්න දෙයක් නෑ. ඒක ෂුවර්.
    ;)
     
    • Like
    Reactions: WICKILEAKS

    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    eka mara seen ekak ne campus wala uan hithanne una gana witharai
    ekane oya Private campus walatath ka gahanne , Unta ona un witharak igenaganna


    wadak na katha kerala
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    කොහෙත් ඕක තමා තත්වේ.. එත් බන් කෙල්ල නිසා කැම්පස් එකේ උන්ට ගහන්න යන එකනම් මෝඩ වැඩක්.
    එහෙම උනොත් වෙන්නේ උබේ කෙල්ලට රැග් එක වැඩි වෙන එක, ඒ වගේම ඒකිව තවත් bite වෙන එක.
    හොඳම දේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න එක තමා..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    campus giyama kelloth wenas wenawa ban. kello campus yanawa kiyanne game kollata kanuwa thama.. mama athdakimen kiyanne.. :no: :no::no:

    ow maath e katuka ath dekimata muhuna dunna :( mage first love eka man bokkenma kala awurudu 3 n half giya .... api denna nulai indi kattai wagei hitye ,,, man mage degree ekata india awa .. eya japura campus ekata giya bio science karanna ehma wela anthimata Japure Iro** kiya medicle student kenek ekka penala giya .. man mehe thaniwuna :angry:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ow maath e katuka ath dekimata muhuna dunna :( mage first love eka man bokkenma kala awurudu 3 n half giya .... api denna nulai indi kattai wagei hitye ,,, man mage degree ekata india awa .. eya japura campus ekata giya bio science karanna ehma wela anthimata Japure Iro** kiya medicle student kenek ekka penala giya .. man mehe thaniwuna :angry:

    oya PRIYANKA CHOPRATAWATH try karanna ane. Afi nam aussie wala Kangaruwoth ekka thamai panalayanne...:P
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    කෑම්පස් වල අව්ලක් නෙමේ බන් ඒක.... අපේ මොන රෑගක්වත් නෑ.. එත් සමහර අපේ කෙල්ලෝ ගමේ තිබ්බ සීන් අමතක කරල අලුත් ඒවා හොයා ගන්නව........ ඕක තියෙන්නේ මනුස්සය මත..... අවOක කෙල්ලෙක් නම් උබත් එක්ක ඉදි නෑත්ත්ම් ඉතින් බඩුම තමා

    ubalath japure kattiyagen guti kava neda rag sesn kale :D
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    රෑග් එකෙන් පස්සේ ඔය එක බල්ලෙල්ටවත් මුකුත් කරන්න බෑ බන්.... උබ බය නෑතුව කෑම්පස් එකට ගිහින් කෙල්ලව හම්බ වෙයන් පුලු පුලුවන් විදිහට .... කෑම්පස් වල මොලෙ අමාරු කාරයො ටිකක් හිටියට ඔක්කොම ඔහොම නෑ.....
    මොකක්ද කෑම්පස් එක......
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ඔන්න 2009 සෙට් එකට කැම්පස් පටන් ගත්තනේ.
    මේ දවස්වල රැග් එකත් නැගලම යනවලූ.
    රැග් එකේදී සීනියර් බැජ්වල එවුන් ජූනියර්ලට බයිට් එක දෙන එකනේ කරන්නේ..
    මගේ කෙල්ලත් කැම්පස් ගියා මචන්ලා...
    ඒයාලට රැග් කරන කොල්ලො සෙට් එකක් මහ පාහර කතාවක් කියලා තියෙනවා. ඒක තමයි, කැම්පස් ආවනම් ගමේ කොල්ලොත් එක්ක ලව් තියෙන කට්ටිය ඒවා නතර කරන්න ඕන කියලා. නවත්තලා කැම්පස් එකෙන් එකක් කරන්න කියලා... හැම අවුරුද්දෙම මෙහෙම වල්බල්ලො ඉන්නවද මචන්ලා... මට ඇත්තටම මේ කතාව කියපු බල්ලො ටිකට අපේ සෙට් එකත් එක්ක ගිහින් නෙලලා එන්න හිතෙනවා... තව එකක් ලස්සන කෙල්ලොන්ට රැග් එක වැඩිලූ .. කැම්පස් යන කට්ටිය ඉන්නවනම් එළකිරියේ කියන්න බලන්න මේක හැමදාම වෙනදෙයක්ද?
    කැම්පස් එකේ එවුන්ට අලූතින් එන කෙල්ලොන්ගේ ලව් වලට අත දාන්න තියෙන අයිතිය මොකක්ද... මේක මහ බලූවැඩක් නේද?


    sabaragamuweth okama thama case eka...
    kattiya sahena game ekak denawa aluth batch eke kello tika unta daganna. eliye ewa kadala dala, juniors lata e kello ekka yalu wena eka thahanam karala sahenna try karanawa..
    kunuharapa mathak wenne munge me wada walata...