Rag සීන් එක ගැන මගේ මතය!

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    පේරා, මොරා, ජපුර, කොළඹ වගේ Campus වලට Academic වලින් ලොකු වැඩ්ඩෝ ටිකක් බහිනවා. ඊට අමතරව ඔය කොළඹ ගම්පහ ගාල්ල ඉස්කෝල වල Sports එහෙම හොදට කරපු කොල්ලෝ කෙල්ලෝ Set එකකුත් ඉන්නවා. ඔයිටත් අමතරව ඔය උඩ කිව්ව දිස්තික්ක වල තිබ්බ හොදම ඉස්කෝල වල Debating Team වල හිටපු, Extra Curricular දේවල් කරපු සෙට් එකකුත් ඉන්නවා. උන්ට Recognition එකක් Auto හම්බෙනවා Campus එක ඇතුලෙම උන් කරන වැඩ එක්ක. ඒ නිසා උන්ට පොඩි එවුන්ට තග දාලා බලෙන් ගන්න ඕන Recognition එකක් නෑ උන්ගේ Personalities වල. Campus වලට එන First Years ලාගේ Role Models වෙන්නේ Academic and Sports පැත්තෙන් ගොඩක් Achievements තියෙන එවුන් මිසක් හරක් වගේ Rag කරන එවුන් නෙවේ. ඕක ගම්වල ඉදන් ඔය වගේ පේරා, මොරා, ජපුර Campus වලට එන එවුන්ට තේරෙනවා. උන් දන්නවා Campus එක ඇතුලේ පොර වෙන්නේ Achievements තියෙන එවුන් මිසක් පොඩි එවුන් Rag කරන එවුන් නෙවේ කියලා.

    ඒත් වයඹ, සබරගමු, වවුනියා වගේ ඩොටේ පැතිවලින් Campus වලට යන්නේ Result අඩු සෙට් එකනෙහ්. අනික කොළඹ ඉස්කෝල වල එවුන් බොහොම අඩුවෙන් ඔය Campus වලට යන්නේ. එතකොට ඔය ඩොටේ Campus වලට යන එවුන්ගෙන් Majority එක තමයි බොහොම සාමාන්‍යය ළමයි. උන් Academic වලින් ලොකු වැඩ්ඩෝ නෙවේ, Sports වලින් එහෙම මහලොකු වැඩ්ඩෝ නෙවේ. SLUG එකේ එහෙම Results බැලුවම තේරෙනවා ඔය Campus කොච්චර පල්ලෙහයින්ද ඉන්නේ කියලා. එතකොට ඒකෙ ඉන්න එවුන්ගේ පොර කියලා මනින Factor එක තමයි පොඩි එකෙක්ට තග දැම්මම උන්ට හම්බෙන Recognition එක. "මේ අයියලා තමයි අපිව රැග් කරන්නේ". "මෙයාලා තමයි කැම්පස් එකේ ඉන්න සුපිරි කොල්ලෝ සෙට්" එක වගේ අනවශ්‍යය එකක් උන් වටා හැදෙනවා. උන් ඔය Recognition එක ගන්න තමයි ඔහොම ගොන් Part දාන්නේ.

    ඔය Campus වලට බහුතරය හරිහමන් ඉස්කෝල වලින් හොද Result දාපු සෙට් එකක් බහිනකම් තමයි ඔය චාටර් Rag සීන් තියෙන්නේ. මොකද ඒක තමයි ඔතන Root Case එක. ඒත් ඒක පේනතෙක් මානෙක වෙන්නේ නැතිවෙයි. උඹලගේ නන්ගිලා හරි මල්ලිලා හරි ඉන්නවනම් උන්ව Motivate කරපන් රජයේ කැම්පස් එකකට යනවනම් හොදම එකකට යවන්න. නැත්නම් හරිහමන් Private Uni එකකට යවපන්. ඩොටේ Campus වලට ගියොත් ඌ තනියෙන් Skill එක හදාගෙන ගොඩ යන්න හදන එකෙක්නම් උන්ට ඒක පට්ට අමාරුයි.

    ප.ලි. ඩොටේ Campus වල ඔය Rag රෙද්දවල් වලට සෙට් නොවී මහන්සියෙන් ගේම ගහලා ගොඩ යන සෙට් ඉන්නවා. උන් ගැන නෙවේ කිව්වේ. ඕවයේ ඉන්න බහුතරය නිසා ඒ Campus වල තියෙන Culture එක ගැන කිව්වේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත

    ඩොටේ කැම්පස් කියන්නේ රටේ මුදා නොගත් මිලිශියා කන්ඩායම් මෙහෙයවන ප්‍රදේශ . එහි ප්‍රදේශිය නායකයන් සහ සටන් කල හැකි සටන්කාමින් ඇතුලත් . ඔවුන්ට විරුද්දව රජයේ ආරක්ශක අංශ නීතිය ක්‍රියාත්මක කල විට ඔවුන්ගේ අවිය වන්නේ උත්ඝෝෂණයි . 🤭
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,797
    9,909
    113
    ඩොටේ highlight කරල නිසා කියන්නෙ. ඒක විතරක්ම නෙවෙයි ඔතන ප්‍රශ්නෙ, මට හිතෙන විදියට emotionally matured නැතිකම. Emotional intelligence මදි, අනික ඔය වයසට මං පොර වෙන මානසිකත්වය තියනවා. ඒකට ඔන්න ඔය ඩොටේ කියන එකේ බලපෑම තියනවා, අනිත් පැතිවල නැතුව නෙවෙයි ඒ කියලත්.