ඩිප්‍රෙෂන් තියන අයට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඩිප්‍රෙෂන් හැදුන අයට ටික කාලයක් යද්දි පිස්සු වගේ හැසිරෙනවද?
    ඩිප්‍රෙෂන් අයට සයිකොටික්ස් තිබිය හැකිද?
    ඔව් තියෙන්න හැකියි. මේජර් වැඩි වෙද්දි තවත් වැඩියි.

    ඩිප්‍රෙෂන් දරුණුද?
    දැනට ඔය දෙන අවධානයට වඩා වැඩි සමාජ අවධානයක් නම් දිය යුතුමයි. ඩිප්‍රෙෂන් යනු විහිලුවක් නෙවෙයි.විටමින් එකක් බිලා ඉන්න වගේ ගොබිල කොන්දෙස්තර කතා වලින් මිනිස්සුන්ට වෙන හානිය තවත් වැඩි. මිනිස් ජිවිතයක වටිනාකම විහිලුවට ගන්න එවුන්ව මගහරින්න.
     
    • Like
    Reactions: SK29

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator

    Vitamin D බිවුවම අඩු වෙයිද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    ස්ට්‍රයික් මහත්තුරු ඔය දාලා තියන 2023 රිසර්ච් පේපර් දැකලා නෑ. 😄

    එයාලා ඉගෙනගත්ත පරණ සිලබස් නිසාම තමයි ප්‍රියිවට් මෙඩිකල් කොලෙජ් එනවට බය වෙන්නේ.

    චැනල් කරලා රහසෙ හම්බවෙන්න කියන අයට පාඩුවෙ ඉන්න දෙන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Anxity thiyanav.
    හැමෝටම anxiety තියනවා. ඇන්සයටි සාමාන්‍ය හැමෝම එක්ස්පිරියන්ස් කරන දෙයක් හා මිනිසාට තිබිය යුතු දෙයක්. ප්‍රශ්නය වෙන්නේ එක ඇබ්නෝමල් පැත්තට ගියාම.
    ලියන්නම් වෙලාවක.
     
    • Sad
    Reactions: Martian Professor

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    උබේ බිසිනොස් නම් සරු වෙයි.
    බිස්නස් නැහැ දැන් ගොඩක් එවුන් Meth නෙ ගහන්නෙ. උන් බඩ ගිනි එන්න/ නිදියන්න ඕනෙ නිසා Pregabalin ඉල්ලං එනව මම Mirtaz දීලා යවනවා. පාමසි වලිනුත් කේස් නැහැනෙ Mirtaz වලට. :nerd:
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    හැමෝටම anxiety තියනවා. ඇන්සයටි සාමාන්‍ය හැමෝම එක්ස්පිරියන්ස් කරන දෙයක් හා මිනිසාට තිබිය යුතු දෙයක්. ප්‍රශ්නය වෙන්නේ එක ඇබ්නෝමල් පැත්තට ගියාම.
    ලියන්නම් වෙලාවක.

    හැමෝටම anxiety තියනවා. ඇන්සයටි සාමාන්‍ය හැමෝම එක්ස්පිරියන්ස් කරන දෙයක් හා මිනිසාට තිබිය යුතු දෙයක්. ප්‍රශ්නය වෙන්නේ එක ඇබ්නෝමල් පැත්තට ගියාම.
    ලියන්නම් වෙලාවක.
    sertraline 100mg
    Clonazepam 0.5mg
    Meka denne ai bn
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    sertraline 100mg
    Clonazepam 0.5mg
    Meka denne ai bn
    ඊලග සැරේ ඩොක්ටර් හම්බුනාම කියන්න Clonazepam 0.5 වදින්නෙ නැහැ. Alprazolam හරි Lorazepam හරි දෙන්න කියලා. හොඳ ඩොක්ට කෙනෙක් නං ඔයාට ලියල දෙයි.
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    ඊලග සැරේ ඩොක්ටර් හම්බුනාම කියන්න Clonazepam 0.5 වදින්නෙ නැහැ. Alprazolam හරි Lorazepam හරි දෙන්න කියලා. හොඳ ඩොක්ට කෙනෙක් නං ඔයාට ලියල දෙයි.
    Yako eekata wadinavada bn... mata wadin nane ? track panala wage feeling ekk enne.. den mn bon ne bn.. beheth
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    එක Lug Nut එකක් විතරයි. Vitamin D වලින් විතරක් Depression හොඳ කරන්න බැහැ. Definitely not Major Depressive Disorder.
    vit D adyi kiyala dana ganne kohomada ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Yako eekata wadinavada bn... mata wadin nane ? track panala wage feeling ekk enne.. den mn bon ne bn.. beheth
    Benzo හැමෝටම සෙට් නැහැ. Polydrug යුස් කරද්දී වගේ තමා පාවිච්චි වෙන්නෙ ගොඩක්. උඹට Anxiety Or Depression වලට දෙන්න ඇත්තෙ ඔය දෙක.
     
    • Wow
    Reactions: Martian Professor

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Benzo හැමෝටම සෙට් නැහැ. Polydrug යුස් කරද්දී වගේ තමා පාවිච්චි වෙන්නෙ ගොඩක්. උඹට Anxiety Or Depression වලට දෙන්න ඇත්තෙ ඔය දෙක.
    vanalafazine gannawa mage yaluwek