
Apita nam baya na...okkoma inne suddoi kaapiriyoi cheenazlai....![]()




hahah eka tma un tika oyata baye aththe![]()

machan mama uni gana danna nisa kiyanne.....seniors la nokiwwath godak kello game scene atharala uni scene walata harenawa machanla......so umbalage kello hadaganin.......kello okkoma danne seniors lage pitin....



can be taken 



campus giyama kelloth wenas wenawa ban. kello campus yanawa kiyanne game kollata kanuwa thama.. mama athdakimen kiyanne..![]()
mage first love eka man bokkenma kala awurudu 3 n half giya .... api denna nulai indi kattai wagei hitye ,,, man mage degree ekata india awa .. eya japura campus ekata giya bio science karanna ehma wela anthimata Japure Iro** kiya medicle student kenek ekka penala giya .. man mehe thaniwuna 
ow maath e katuka ath dekimata muhuna dunnamage first love eka man bokkenma kala awurudu 3 n half giya .... api denna nulai indi kattai wagei hitye ,,, man mage degree ekata india awa .. eya japura campus ekata giya bio science karanna ehma wela anthimata Japure Iro** kiya medicle student kenek ekka penala giya .. man mehe thaniwuna
![]()

කෑම්පස් වල අව්ලක් නෙමේ බන් ඒක.... අපේ මොන රෑගක්වත් නෑ.. එත් සමහර අපේ කෙල්ලෝ ගමේ තිබ්බ සීන් අමතක කරල අලුත් ඒවා හොයා ගන්නව........ ඕක තියෙන්නේ මනුස්සය මත..... අවOක කෙල්ලෙක් නම් උබත් එක්ක ඉදි නෑත්ත්ම් ඉතින් බඩුම තමා

ඔන්න 2009 සෙට් එකට කැම්පස් පටන් ගත්තනේ.
මේ දවස්වල රැග් එකත් නැගලම යනවලූ.
රැග් එකේදී සීනියර් බැජ්වල එවුන් ජූනියර්ලට බයිට් එක දෙන එකනේ කරන්නේ..
මගේ කෙල්ලත් කැම්පස් ගියා මචන්ලා...
ඒයාලට රැග් කරන කොල්ලො සෙට් එකක් මහ පාහර කතාවක් කියලා තියෙනවා. ඒක තමයි, කැම්පස් ආවනම් ගමේ කොල්ලොත් එක්ක ලව් තියෙන කට්ටිය ඒවා නතර කරන්න ඕන කියලා. නවත්තලා කැම්පස් එකෙන් එකක් කරන්න කියලා... හැම අවුරුද්දෙම මෙහෙම වල්බල්ලො ඉන්නවද මචන්ලා... මට ඇත්තටම මේ කතාව කියපු බල්ලො ටිකට අපේ සෙට් එකත් එක්ක ගිහින් නෙලලා එන්න හිතෙනවා... තව එකක් ලස්සන කෙල්ලොන්ට රැග් එක වැඩිලූ .. කැම්පස් යන කට්ටිය ඉන්නවනම් එළකිරියේ කියන්න බලන්න මේක හැමදාම වෙනදෙයක්ද?
කැම්පස් එකේ එවුන්ට අලූතින් එන කෙල්ලොන්ගේ ලව් වලට අත දාන්න තියෙන අයිතිය මොකක්ද... මේක මහ බලූවැඩක් නේද?