Vegetables banned

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Merviyage thawath gon kathaawak.... :angry: Okata vote karapu Gampaha ekaalata..... :angry: Madu waligekin thalanna onaaa......!! :angry:
    මතක හැටියට ඌ මහජන චන්දෙන් ආපු එකෙක් නෙමෙයි..
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කව්ද චූටි බබෙක් මට -rep දීල කියල තියෙනවා "mewa karoth thama rata hadenne" කියල.
    ප්‍රශ්නයක සංකීර්ණත්වය දකින්න බැරි, චූටි මොලයක් තියෙන, පචවහිනියේ යන දේ කිසිම වග විබාගයක් නැතිව එහෙයි කියල පිළිගන්න අය‍ට මම අනුකම්පා පමණක් කරමි.
     
    • Like
    Reactions: Mz Maxza

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද චූටි බබෙක් මට -rep දීල කියල තියෙනවා "mewa karoth thama rata hadenne" කියල.
    ප්‍රශ්නයක සංකීර්ණත්වය දකින්න බැරි, චූටි මොලයක් තියෙන, පචවහිනියේ යන දේ කිසිම වග විබාගයක් නැතිව එහෙයි කියල පිළිගන්න අය‍ට මම අනුකම්පා පමණක් කරමි.
    ෂුවර් එකටම w වලින් පටන්ගෙන් 8න් ඉවරවෙන නම තියෙන බබෙක් වෙන්න ඇති. :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් සිරසේ news වලට මාර කතාවක් පෙන්නුවා.
    උන්ගේ head office එකට ගහපු video එක දල එකේ ඉන්න එවුන්ගේ චන්ද cut out වල ඒවත් පෙන්නුවා.
    සේරම මර්වින්ගේ ගෝලයෝ.
    පට්ට සීන් එක.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් සිරසේ news වලට මාර කතාවක් පෙන්නුවා.
    උන්ගේ head office එකට ගහපු video එක දල එකේ ඉන්න එවුන්ගේ චන්ද cut out වල ඒවත් පෙන්නුවා.
    සේරම මර්වින්ගේ ගෝලයෝ.
    පට්ට සීන් එක.
    අඩෙ ඔව් බන් පට්ටම සින් එක
    ඔවා කලෙ නැත්නම් උන් කොහොමද බන් චන්දෙ ඉල්ලන්නෙ :lol:
    පාලාත්සබාවත් ඉල්ලන්න කලින් ඔහොම නම් ඕකුන් වගෙ එවුන් බැරිවෙලවත් පාර්ලිමෙන්තුවට එහෙම ආවම කොහොම තියෙවිද:(
    සුබ අනාගතයක්