ඔතන වැරැද්ද තියෙන්නේ තනි තනි පුද්ගලයාගේ මිසක්
එක් පිරිසගේ නෙවෙයි. ඒක නිසා හැම කෙල්ලටම බනින එක වැරදි.
දැන් හිතපන් අද කාලේ බැදපු එවුන් කී දෙනෙක් තමන්ගේ භර්යාවට ගහනවද කියලා. ඕකේ වැරැද්ද තියෙන්නේ කාලගද එතකොට. වැරැද්ද තමන් පිලිගැනීමයි වටින්නේ. හරියට NGO කාරයෝ නිසා මුලු සුද්දන්ටම බනිනවා වගේ ඕක.