මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ඔතන වැරැද්ද තියෙන්නේ තනි තනි පුද්ගලයාගේ මිසක්
එක් පිරිසගේ නෙවෙයි. ඒක නිසා හැම කෙල්ලටම බනින එක වැරදි.
දැන් හිතපන් අද කාලේ බැදපු එවුන් කී දෙනෙක් තමන්ගේ භර්‍යාවට ගහනවද කියලා. ඕකේ වැරැද්ද තියෙන්නේ කාලගද එතකොට. වැරැද්ද තමන් පිලිගැනීමයි වටින්නේ. හරියට NGO කාරයෝ නිසා මුලු සුද්දන්ටම බනිනවා වගේ ඕක.
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ඒ පොත්වල තියෙන්නේ ලෝකයේ මෙතෙක් කාලයක් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කථා මිසක් ආදර කථා නෙවෙයි.
    මැක්සිම් ගෝකි,ලියෝ තොලොස්තෝයි,රබින්ද නාත් තාගෝර් වැනි අයගේ කෙටි කථායි. ඒක නිසා මෝඩයෙක් වෙන්න එපා.:lol:

    ඒකනේ බං, උඹ කියෙව්වොත් බරියැ Love Story එකක් :P :P
     

    maxti99

    Member
    Dec 11, 2007
    38
    2
    0
    Neddakin witharak.. Ea girltath Gahanna tibune ban.. Mama eahenam nam aniwa gahanawa..
    Eaka kellekutawath bokken:frown::frown: Love karanna hoda ne machang.. Kello kiyanne On the Fence.
    :growl:
    Kohomath ea kelle den yalu wela inna kollatath wenna ube friendta una tikama thamai..:yes::yes:
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ.මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);)
    ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.:eek::eek:
    මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,:shocked::shocked:
    මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,:frown::frown:
    ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා :growl::growl:
    එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා :no::no:
    ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ. :confused::confused::confused:
    මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.:(:(
    මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.
    ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු
    වෙනවා!!!!!!!

    Kello kiyanne ethin oya wagee chater ma jathiyak thamai......mage essara kellath mage salli walin ma kaka bibi eki giya,technical collage eke wena ekake ekka yalu welaa:confused:....mama danne saahena dawasak giyaata passe.....patta balliyoooo:growl: