වැඩක් නෑ කතා කරලා. පට්ටම පට්ට. ආයේ කතා දෙකක් නෑ. මම හැමදාම හීන මවන්නේ මේ වගේ Apartment එකක් ගන්න. අපි වගේ එවුන්ට මුලු ජීවිත කාලෙම ගොඩාක් දුක් විඳලා හම්බකලත් මේ වගේ ගෙදරක් ගන්න තියා හිතන්නවත් බෑ

ayyo beri neha machan
ona taram inne owa aragattu minissu 

jacka aiye... amunala karala gamuda ekak ... moko kiyanne...ayyo beri neha machan
![]()
ona taram inne owa aragattu minissu
hebei mama kiyanne hora wedakarala nemei sadaranawa mahansi wela hamba karala![]()




Oke Apartment ekak gannawata wada hodai game idamak aragana maligawak hadanawa.
Machan!!!House with two Bed Rooms koti 3 Da!!!!??????![]()



dark net me ube 3D wedak wath da ara fan eka mata dekala purudui wageREP added
,dark net නෙවෙයි