Elakiri
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Nov 19, 2011 #122 පිස්සු හැදෙනව ඕයි ලොකු ලොක්කන්ට හොදයි ඉතින් මෙවා
LKS007 Well-known member Jun 14, 2008 39,773 3,766 113 මාතර - මාලෙබ් - melbourne Nov 19, 2011 #125 frattaine banz
ruwanwellarocker Well-known member May 19, 2010 10,691 2,496 113 Bevery Hills-90210 Nov 19, 2011 #126 ඩොලර් නේද බං.... අම්මෝ මම හිතුමේ රු කියලා....
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Nov 19, 2011 #127 හරිම ලස්සනයි... ගිහින් කතා කරලා තියනවද ගෙයක් ගන්න එහෙම? මචන්, දැන් එකේ ලස්සන පැත්ත දැක්කනේ. උබ පොඩ්ඩක් හොයල බලල දාපන් කෝ මේකේ ගෙයක් purchase කරනකොට sign කරන terms & conditions එහෙම. (මම දන්නේ නැහැ මට නං කීයටවත් එපා...) උදාහරණයක් කියන්නම් කෝ. මරණයක් උනොත් එහෙම sorry .com තමයි, අනික living members ඇරුනහම visitors ලට ඇතුලට ගන්න තියන කට්ට. තව දෙයක් maintenance fee එක නං මාරම අඩුයි. (ලක්ෂ එකහාරට පොඩ්ඩක් විතර අඩුයි අවුරුද්දකට) හැබැයි එක නං ඉතින් එහෙම නැතුව බෑ මේ වගේ place එකක් maintain කරන්න. හපොයි. හපොයි. මගේ පෞද්ගලික අදහස නම් තාම කොලබ අවට නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් තැන් ගොඩාක් තියනවා. අපි කැමති විදිහට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. මෙච්චර සල්ලි යන්නෙත් නැහැ. අපේ අම්මල තාත්තලට උනත් පුළුවන් ඕනි වෙලාවක ඇවිල්ල අපේ දුක-සැප බලල කාරිය යන්න. හැබැයි Reputation (ආච්චිගේ රෙද්දේ) එකට නම් වග කියන්නේ නැහැ.
හරිම ලස්සනයි... ගිහින් කතා කරලා තියනවද ගෙයක් ගන්න එහෙම? මචන්, දැන් එකේ ලස්සන පැත්ත දැක්කනේ. උබ පොඩ්ඩක් හොයල බලල දාපන් කෝ මේකේ ගෙයක් purchase කරනකොට sign කරන terms & conditions එහෙම. (මම දන්නේ නැහැ මට නං කීයටවත් එපා...) උදාහරණයක් කියන්නම් කෝ. මරණයක් උනොත් එහෙම sorry .com තමයි, අනික living members ඇරුනහම visitors ලට ඇතුලට ගන්න තියන කට්ට. තව දෙයක් maintenance fee එක නං මාරම අඩුයි. (ලක්ෂ එකහාරට පොඩ්ඩක් විතර අඩුයි අවුරුද්දකට) හැබැයි එක නං ඉතින් එහෙම නැතුව බෑ මේ වගේ place එකක් maintain කරන්න. හපොයි. හපොයි. මගේ පෞද්ගලික අදහස නම් තාම කොලබ අවට නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් තැන් ගොඩාක් තියනවා. අපි කැමති විදිහට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. මෙච්චර සල්ලි යන්නෙත් නැහැ. අපේ අම්මල තාත්තලට උනත් පුළුවන් ඕනි වෙලාවක ඇවිල්ල අපේ දුක-සැප බලල කාරිය යන්න. හැබැයි Reputation (ආච්චිගේ රෙද්දේ) එකට නම් වග කියන්නේ නැහැ.
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Nov 19, 2011 #129 maxxa
chintha4u Well-known member Mar 27, 2007 2,601 39 48 Nov 19, 2011 #130 Rupiyal unaanam matath ekak ganna thibba..
anjula_snnyk Active member Dec 7, 2008 863 33 28 Colombo May 10, 2013 #131 labai neh... aran damu deka thunakma...
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ May 10, 2013 #132 ela-kolla said: Oke Apartment ekak gannawata wada hodai game idamak aragana maligawak hadanawa. Click to expand...
ela-kolla said: Oke Apartment ekak gannawata wada hodai game idamak aragana maligawak hadanawa. Click to expand...