Colombo|Havelock City(must see)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    වැඩක් නෑ කතා කරලා. පට්ටම පට්ට. ආයේ කතා දෙකක් නෑ. මම හැමදාම හීන මවන්නේ මේ වගේ Apartment එකක් ගන්න. අපි වගේ එවුන්ට මුලු ජීවිත කාලෙම ගොඩාක් දුක් විඳලා හම්බකලත් මේ වගේ ගෙදරක් ගන්න තියා හිතන්නවත් බෑ

    :lol::lol: ayyo beri neha machan :D ;) ona taram inne owa aragattu minissu :D
    hebei mama kiyanne hora wedakarala nemei sadaranawa mahansi wela hamba karala :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම් ගානත් අවුලක් නැ වගෙ ඇතී හැකී අය ඉක්මනටම ගන්න බලන්න:yes:
    අපිත් පස්සෙ වෙලාවක එකක් ගාන්න උත්සහ කරමූ(තවත් අවුරුදු 10-15කින් විතර);)
    ජයවේවා
    11.gif
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    dark net me ube 3D wedak wath da ara fan eka mata dekala purudui wage :) REP added
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    Oke Apartment ekak gannawata wada hodai game idamak aragana maligawak hadanawa. :D;)

    20miilon walin maliga hadanna puluwan wune issara bng. dan idamak gannma 1million ta eha yanwa. hadana kuliii anam manam dunnama anthimata naya wenna tma wenne. onna 2rooms wage geyak nam gahanna puluwan sallith ithuru wei

    dan gam wala idam hena ganan