Every Muslim must be a terrorist - Zakir Naik

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ත්‍රස්තය කියල කියන්නෙ බයට. හොරෙක් පොලිස් කාරයෙක් දැක්කම අර හොරාට ත්‍රස්තයක් අතිවෙනවා.එහෙනම් පොලිස් කාරයා හොරාට ත්‍රස්තය අති කරන්නෙක්. හොරාට පොලිස් කාරයා කියලා කියන්නේ ත්‍රස්තවාදියෙක්.

මුස්ලිම් අයත් පොලිස්කාරයෙක් වගේ වැරදි කරන අය, සමාජය කෙලසන අය ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. එයාලා වැරදි දේවල් නොවෙන්න සමජය ගැන හිතන්න ඕනේ.

එහෙමනම්.... සමජයේ වැරදි කරන අයට මුස්ලිම් අය ත්‍රස්තය අති කරන්නන් විය යුතුයි.

උබේ ප්‍රශ්නය අතුලෙන් මම තව ප්‍රශ්නයක් අහන්නම්. හැම මුස්ලිම් කෙනෙකුම ත්‍රස්තවාදියෙක් විය යුතුයි කියල කියන්නේ කාහටද? කාටද ත්‍රස්තවාදියන් විය යුත්තේ? එහෙම ප්‍රශ්නකරොත් උත්තරය පැහැදිලියි.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA

    :yes:

    හරියටම හරි. ත්‍රස්තවාදියව ත්‍රස්තයට පත්කරන්න පුලුවන් කියන්නේ තස්තවාදියව මර්දනය කරන්න පුලුවන් කියන එකටයි.

    මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාගෙන් මට මේ zසාකිර් නයික් කත කරපු මුලු වීඩියෝ එකම දෙන්න පුලුවන්ද කියලා. මට හිතෙනවා මේ වීඩියෝ එක ඔක්කොම බලන්න ඕනේ කියලා.
    කෙනෙකුගෙ කතාවක මැදින් කොටසක් අරන් බලලා මට "නුවනින් විමසා තීරනයක් ගන්න" අමාරුයිනේ. මම හිතනවා ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මම ඉල්ලපු ඉල්ලීම ඉශ්ට කරයි කියලා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    සකීර් නායික් කියපු දෙය පැහැදිලි කිරීමට ඔබ දරන වෑයම අනුව මට පෙනෙන්නේ ඔබ ඒ කියමන අනුමත කරන බවද?

    මුස්ලිම් වරුන් ඉස්ලාමයේ සතුරන්ට එරෙහිව ත්‍රස්තවාදීන් විය යුතු බව ඔහු මෙහි පැහැදිලිව කියනවා. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනවා. ඒ අනුව මුස්ලිම් වරුන් ඇමරිකානුවන්ට විරුද්ධව ත්‍රස්තවාදිකම් කල යුතුයි?
     
    he also said that "Every muslim must be a terrorist"

    මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාගෙන් මට මේ zසාකිර් නයික් කත කරපු මුලු වීඩියෝ එකම දෙන්න පුලුවන්ද කියලා. මට හිතෙනවා මේ වීඩියෝ එක ඔක්කොම බලන්න ඕනේ කියලා.
    ඔබතුමාට අවශ්‍ය නම් google කලොත් ඕක හොයා ගන්ඩ පුලුවන් වෙයි. මගේ අවශ්‍යතාවයට ඔය පෙන්නපු කොටස ඇති.

    කෙනෙකුගෙ කතාවක මැදින් කොටසක් අරන් බලලා මට "නුවනින් විමසා තීරනයක් ගන්න" අමාරුයිනේ. මම හිතනවා ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මම ඉල්ලපු ඉල්ලීම ඉශ්ට කරයි කියලා.
    [/QUOTE]
    මේ කොටස දැකලා මොකද්ද මෙහි තියෙන වැදගත් කම කියලා ඔබතුමාට තේරුම් ගත නොහැකි වීම කණගාටුවට කරුණක්. මම සකීර් කියපු මුලු කතාවම මොකද්ද කියලා දන්නවා. ඒක තමා අර කලින් සහෝදරයා පරිවර්තනය කරලා දාලා තිබ්බේ. නමුත් වැදගත් කම තියෙන්නේ මේ මා කියපු කොටසේ. මිනිස්සු නරක දේ වලට විරුද්දව සටන් කරන්ඩ ඕනේ නම් ඒක ඒ විදිහට කියන්ඩ පුලුවන්. "සෑම මුසල්මානයෙක්ම ත්‍රස්තවාදියෙක් විය යුතුයි කිව යුතු නැහැ". "ඔසාම බින් ලාඩන් සටන් කරන්නේ ඇමරිකාව එක්ක නම් මා ඔහුට සහයෝගය දෙනවා" කියන් එක මම ත්‍රස්තවාදයට අනුබල දෙනවා කියන එකම තමා.

    මේක කතා කරන්ඩ තරම් දෙයක් නොවේ. සකීර් අයිති වෙන්නේ වහාබි කල්ලියට, මෙය ලෝකයේ වැඩිම ත්‍රස්දවාදීන් පිරිසක් ( අල් කයිඩා ඇතුලුව ) බිහි කරන කල්ලියක්. බින් ලාඩන් අයිති වෙන්නේත් ඕකට. මුලු ලෝකයම, යමක් කමක් තේරුම් ගන්ඩ පුලුවන් මුස්ලිම් වරුනුත් ඇතුලුව ඔසාමා බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් කියලා පිලිගද්දී සකීර් පිලි නොගන්නේ ඇයි?

    මේ කරුණු අදාල නැහැ. සකීර්ගේ ඉහත කියමන ගැන ඔබේ අදහස කුමක්ද? ඔසාමා බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් බව ඔබ පිලිගන්නවාද නැතිද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    සකීර් නායික් කියපු දෙය පැහැදිලි කිරීමට ඔබ දරන වෑයම අනුව මට පෙනෙන්නේ ඔබ ඒ කියමන අනුමත කරන බවද?

    මුස්ලිම් වරුන් ඉස්ලාමයේ සතුරන්ට එරෙහිව ත්‍රස්තවාදීන් විය යුතු බව ඔහු මෙහි පැහැදිලිව කියනවා. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනවා. ඒ අනුව මුස්ලිම් වරුන් ඇමරිකානුවන්ට විරුද්ධව ත්‍රස්තවාදිකම් කල යුතුයි?

    වෙන කෙනෙකුගෙන් අහපු ප්‍රශ්නයකට මම උත්තර දෙන එකට සමාවෙන්න. මම ප්‍රශ්නයට උත්ත්‍ර දෙන්න කලින් පොඩි පහදිලි කිරීමක් හා අර්තකථනයන් කිහිපයක් දැන ගන්න කැමතියි.

    ත්‍රස්තවාදය යනු කුමක්ද?
    ඉස්ලාමයේ සතුරන් ලෙස හදුන්වන්නේ කවරහුද?

    (මධ්‍යම ප්‍රතිපදාවෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙමි)
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ත්‍රස්තවාදය යනු කුමක්ද?
    ඔය වචනයෙන් කිවුවේ මොකද්ද කියන එක ඔබත් මමත් හොඳින් දන්නවා. ඒත් පැහැදිලි කිරීම මෙන්න. සමහර වචන් වල තෙරුම සාපේක්ෂයි නේ. යොදන තැන හේතුව මත වෙනස් වෙනවා. මෙතනදී බලන්ඩ ඕනේ අහපු ප්‍රශ්නය ගැන. ඔසාමා ගැනනේ අහුවේ, ඒ කියන්නේ මෙතනදී ත්‍රස්තවාදියා කියලා හඳුන්වන්නේ නීති විරෝධී විදිහට අවි ආයුධ අතට අරගෙන ආගම මුවාවෙන් අහින්සක මිනිස්සු මරන කෙනෙක්ව. එමගින් ලෝකයා ත්‍රස්තයට පත් කරාන කෙනෙක්ව. සාකීර් කිව්වේ If he(osama) is terrorizing the america the terrorist I'm with him කියලා. ඒ අනුව ඔහු කතා කරන්නේ ඔසාම විසින් ලෝකයට කරන ත්‍රස්තවාදී කම් ගැන. වෙන දෙයක් ගැන නොවේ.

    ඉස්ලාමයේ සතුරන් ලෙස හදුන්වන්නේ කවරහුද?

    (මධ්‍යම ප්‍රතිපදාවෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙමි)

    ඉස්ලාමයේ සතුරන් යන පදය යෙදුවේ සකීර්. ඔහුගෙන් තමා අහන්ඩ ඕනේ. නමුත් ඔහුගේ කතාවට අනුව ඇමරිකාව යනු ඉස්ලාමයේ සතුරෙක්. මොකද සකීර් ඔසාමාට එකඟ වෙන්නේ ඔහු ඇමරිකාව යන ත්‍රස්තවාදියා, ඉස්ලාමයේ සතුරාට විරුදුව සටන් කරන නිසා.

    වචනවල අර්ථකතන මෙතන්දී වැදගත් නැහැ. පුද්ගලයා එම වචන යොදන්නේ කුමක් පැහැදිලි කිරීමටද යන්න මගිනුයි තේරුම ගත යුත්තේ.

    කුරානය පැහැදිලි කරන කොට, නිකම් වචන වල තෙරුම නොගෙන, එම සිද්දි සිදුවූ වකවානුව, background සහ වැදගත් අදාල වන හඩිත් යොදා ගන්නේ මේ නිසා නේද?