ත්රස්තය කියල කියන්නෙ බයට. හොරෙක් පොලිස් කාරයෙක් දැක්කම අර හොරාට ත්රස්තයක් අතිවෙනවා.එහෙනම් පොලිස් කාරයා හොරාට ත්රස්තය අති කරන්නෙක්. හොරාට පොලිස් කාරයා කියලා කියන්නේ ත්රස්තවාදියෙක්.
මුස්ලිම් අයත් පොලිස්කාරයෙක් වගේ වැරදි කරන අය, සමාජය කෙලසන අය ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. එයාලා වැරදි දේවල් නොවෙන්න සමජය ගැන හිතන්න ඕනේ.
එහෙමනම්.... සමජයේ වැරදි කරන අයට මුස්ලිම් අය ත්රස්තය අති කරන්නන් විය යුතුයි.
උබේ ප්රශ්නය අතුලෙන් මම තව ප්රශ්නයක් අහන්නම්. හැම මුස්ලිම් කෙනෙකුම ත්රස්තවාදියෙක් විය යුතුයි කියල කියන්නේ කාහටද? කාටද ත්රස්තවාදියන් විය යුත්තේ? එහෙම ප්රශ්නකරොත් උත්තරය පැහැදිලියි.