Mahela to sue state owned ITN

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙකෙ මහේල අදුරන කෙනෙක් නැද්ද.........?
    ඉන්නවනම් කියපන් කෝටි 100, 200 ඉල්ලලා නඩු දාන්න කියලා
    (ITN එකෙ අයිතිය මහෙලට යයිද දන්නෙ නෑ)
    නිකන් කෝටි 5 කට 10 කට චොර වෙන්නෙ නැතිව...
    උසාවියෙදි සමාව දෙන්නත් එපා කියපන්
    මොකද ලංකාවෙ මේ වගෙ තිබුන නඩු වලදි ගොඩක් වෙලාවට සමාව අරන් ෂේප් වුනා...
    උඹලට මතකද ජාතික රූපවහිනිය රවි කරුනානායක එක්ක හැප්පිලා චොර වුනා
    මට හෙන අසාවක් තියෙනවා මෙ වගෙ බොරු කරයො දඩුවම් විදිනවා බලන්න
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    common mahela!!! onna indala indala ITN eka kehel gahata ketuwa....maiyya macho atharinna epa.....me paara ITN ekata mathaka hitinna P*KE ARINNA...okun danne cricket labbak nae okun danne loku lokkange puka lewa kaka puka hooda hooda inne witharai!!!!
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    සමාවනම් දෙන්නරකයි....මුන් නැවත නැවත ඒවැරැද්දම කරනවා....:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අබේසුන්දර නාකි හම්පඩයා දන්න ක්‍රිකට් !! ඕකට ගේ දොර විකුණලා වන්දි ගෙවන්න ඕන වැඩක් කරවන්න ඕන ... මේකයි ඔතන ඇත්ත කතාව මහේල ප්‍රේමදාස ග්‍රුවුන්ඩ් එකේ තණතිල්ල විවේචනේ කරා (එක සාදාරනයි) මොකද මුන් ඕක හාරලා පිස්සු කෙලිය .. පස්සේ විවේචනේ කරට පස්සේ අර පොලොනෝවිටය ඔකේ මැටි ගාලා ආපහු ශේප් කරා .. ඕකේ වාඩුව ගන්න ඔය හම්පඩයාව බළල් අතක් කරගෙන තියෙන්නේ :yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    common mahela!!! onna indala indala ITN eka kehel gahata ketuwa....maiyya macho atharinna epa.....me paara ITN ekata mathaka hitinna P*KE ARINNA...okun danne cricket labbak nae okun danne loku lokkange puka lewa kaka puka hooda hooda inne witharai!!!!

    උන්ගේ 100%ම මෝල් ටෝක් තියෙන්නේ.....කවුරු බලනවද දන්නැහැ....:lol::lol::yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    මෙකෙ මහේල අදුරන කෙනෙක් නැද්ද.........?
    ඉන්නවනම් කියපන් කෝටි 100, 200 ඉල්ලලා නඩු දාන්න කියලා
    (ITN එකෙ අයිතිය මහෙලට යයිද දන්නෙ නෑ)
    නිකන් කෝටි 5 කට 10 කට චොර වෙන්නෙ නැතිව...
    උසාවියෙදි සමාව දෙන්නත් එපා කියපන්
    මොකද ලංකාවෙ මේ වගෙ තිබුන නඩු වලදි ගොඩක් වෙලාවට සමාව අරන් ෂේප් වුනා...
    උඹලට මතකද ජාතික රූපවහිනිය රවි කරුනානායක එක්ක හැප්පිලා චොර වුනා
    මට හෙන අසාවක් තියෙනවා මෙ වගෙ බොරු කරයො දඩුවම් විදිනවා බලන්න

    yes guys siraawata mahela...anudurana porak innawanam kiyapan...........mulu ratama mahela ekka ITN ekka pathuru yawanawa kiyapan......mahelata kiyapan api nadu dammoth saakki denna hari ennam........oya mahinda(balasooriya) ponnaya danne magulak nae mathakada oka michael jackson marichcha wele kiyapuwa mati haraka:angry::angry::angry:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අබේසුන්දර නාකි හම්පඩයා දන්න ක්‍රිකට් !! ඕකට ගේ දොර විකුණලා වන්දි ගෙවන්න ඕන වැඩක් කරවන්න ඕන ... මේකයි ඔතන ඇත්ත කතාව මහේල ප්‍රේමදාස ග්‍රුවුන්ඩ් එකේ තණතිල්ල විවේචනේ කරා (එක සාදාරනයි) මොකද මුන් ඕක හාරලා පිස්සු කෙලිය .. පස්සේ විවේචනේ කරට පස්සේ අර පොලොනෝවිටය ඔකේ මැටි ගාලා ආපහු ශේප් කරා .. ඕකේ වාඩුව ගන්න ඔය හම්පඩයාව බළල් අතක් කරගෙන තියෙන්නේ :yes:

    එහෙනම් ඕක වෙන්න ඇති ඇත්ත සිද්ධිය....මුන් ඔයවගේ වෙලාවක් එනකම් බලන් ඉදලා ඇති කෙළවන්න.....:angry: සම්පූර්ණයෙන් ක්‍රීඩකයන්ව මානසිකව ව්ට්ටන වැඩක්නේ මේක...:baffled: ඕවා විදේශ මාධ්‍ය වල ප්‍රචාරය කරාම නෝන්ඩියනේ...:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කප් එක අපි ආයෙම ගේමු! අයි ටී එන් එක වහලම දාමු!

    mahelka.jpg

    001.jpg

    Ekenma Hoda Wede
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අබේසුන්දර නාකි හම්පඩයා දන්න ක්‍රිකට් !! ඕකට ගේ දොර විකුණලා වන්දි ගෙවන්න ඕන වැඩක් කරවන්න ඕන ... මේකයි ඔතන ඇත්ත කතාව මහේල ප්‍රේමදාස ග්‍රුවුන්ඩ් එකේ තණතිල්ල විවේචනේ කරා (එක සාදාරනයි) මොකද මුන් ඕක හාරලා පිස්සු කෙලිය .. පස්සේ විවේචනේ කරට පස්සේ අර පොලොනෝවිටය ඔකේ මැටි ගාලා ආපහු ශේප් කරා .. ඕකේ වාඩුව ගන්න ඔය හම්පඩයාව බළල් අතක් කරගෙන තියෙන්නේ :yes:

    :yes::yes::yes::yes::yes:
     
    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    yes guys siraawata mahela...anudurana porak innawanam kiyapan...........mulu ratama mahela ekka ITN ekka pathuru yawanawa kiyapan......mahelata kiyapan api nadu dammoth saakki denna hari ennam........oya mahinda(balasooriya) ponnaya danne magulak nae mathakada oka michael jackson marichcha wele kiyapuwa mati haraka:angry::angry::angry:

    Shirawata ban koheda Yanna Waraththu Ballek :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් ඕක වෙන්න ඇති ඇත්ත සිද්ධිය....මුන් ඔයවගේ වෙලාවක් එනකම් බලන් ඉදලා ඇති කෙළවන්න.....:angry: සම්පූර්ණයෙන් ක්‍රීඩකයන්ව මානසිකව ව්ට්ටන වැඩක්නේ මේක...:baffled: ඕවා විදේශ මාධ්‍ය වල ප්‍රචාරය කරාම නෝන්ඩියනේ...:sorry:

    අනිවා මචන් !! ඕක තමා සිද්දිය ... ක්‍රීඩාවයි දේශපාලනෙයි කියන්නේ දෙකක් කියල මැටි හරක් ට තේරෙන්නේ නැනේ ? :sorry: මුන් ජිල් බෝල වත ගහල තියෙනවද මන්ද ? :growl: පොඩ්ඩක් හිටහන් මම පරණ නිව්ස් එක මෙතන අප්ඩේට් කරන්නම් .. :D