ස්කයිප්.....

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඔයාලට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න?මම ගොඩක් දවස් හෙව්වා ස්කයිප් හැක් කරන්න පුලුවන් software එකක්..ඒත් සෙට් වුනේ නැහැ..ඔයාල දන්නවනම් ස්කයිප් එකවුන්ට් එකක් හැක් කරන විදිහ මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද?ලොකුම උදව්වක්....
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Tho maha Mala perethayek..

    එහෙම කියන්න එපා මචන්..මගේ ලොකු උවමනාවක්ට...කාටවත් කරදරයක් කරන්නවත් අනුන්ගෙ දෙයක් හොයන්නවත් නෙවෙයි..මගේ කෙල්ලගෙ එකවුන්ට් එක හැක් කරන්න ඕනි..ඒ නිසයි..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    uba mehema karahan.. shape eke ekige com ekata team viewer dahan.. dala gedara idagenama eki karana ewwa balapan... easy ne ban... ekiwa andala eka deepan..