Asus P5GC-MX/1333
http://www.asus.com/product.aspx?P_ID=PYvbfOokwxUzJky3#
මේ board එකට හරියන RAM මොනවද. ඒව ඉල්ලන්න ඕන මොකක් කියලද
ගන්න තැනක් කියන්න පුළුවන්ද
-----------------------------------------------------------------------
Power Supply Unit එකක් තියෙනවා. ඒක කැඩිලද නැද්ද කියල හරියටම sure නෑ. ඒක 115V/230V මාරුවෙලා plug වෙලා තමයි තිබුනෙ මම බලනකොට
මේක වැඩ කරනවද කියල බලන්න විදියක් තියෙනවද

Separate VGA ekaknum thiyenne 24 ganna vai.