RAM for Motherboard...help need

Jul 10, 2008
2,273
37
0
Colombo
Asus P5GC-MX/1333

P_500.jpg

http://www.asus.com/product.aspx?P_ID=PYvbfOokwxUzJky3#

මේ board එකට හරියන RAM මොනවද. ඒව ඉල්ලන්න ඕන මොකක් කියලද
ගන්න තැනක් කියන්න පුළුවන්ද :)
-----------------------------------------------------------------------

Power Supply Unit එකක් තියෙනවා. ඒක කැඩිලද නැද්ද කියල හරියටම sure නෑ. ඒක 115V/230V මාරුවෙලා plug වෙලා තමයි තිබුනෙ මම බලනකොට

මේක වැඩ කරනවද කියල බලන්න විදියක් තියෙනවද

Jul 10, 2008
2,273
37
0
Colombo
thanks මචන්ස්ලා

Asus P5GC-MX/1333 board එකේ power connector එක 24pin එකක් තියෙන්නෙ
මේකට 24pin තියෙන power supply unit එකක්ම ඕනෙද
නැත්තම් 20pin එකනේම පුළුවන්ද
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thanks මචන්ස්ලා

    Asus P5GC-MX/1333 board එකේ power connector එක 24pin එකක් තියෙන්නෙ
    මේකට 24pin තියෙන power supply unit එකක්ම ඕනෙද
    නැත්තම් 20pin එකනේම පුළුවන්ද
    read the board manual to see if it supports using a 20pin power supply. If you dont have a manual, go for a 24pin power supply.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    667MHz kiyala thibunata bohovita 800MHz vada karanava oya motherboard ekata. poddak kaagen hari 800MHz RAM ekak illagena set karala balanna vada karanava da kiyala. 24pin ma thiyenna oona nae vada karannanum habai 24 gannavanum vadiya hondai :D Separate VGA ekaknum thiyenne 24 ganna vai.
     
    මම 20 Pin ගහල බැලුව මචන් වැඩ කලේ නම් නෑ
    monitor එකේ මුකුත් පෙන්නුවෙ නෑ
    ( RAM නැතිවයි කලේ. ඒකද දන් නෑ අවුල)