අඩෙ පට්ට බන් උබට රෙප් දෙන්න නෙමෙයී කරන්න වටින්නෙ
පට්ටා කතාව බන් පස්සෙ rep+දෙන්නම්
ජයවේවා![]()
ha hamaxxa koluwo
adooooo
pattai ahhhh


ගේම් එක චේන්ජ් කරන්න... new fraud...
එන්ගලන්ත පන්දු යවන්නන්ගේ ශක්තිය මුලු ලොවම දනී..
ඔවුන්ට ඔනැම කණ්ඩායමක් සමග සටන් කිරීමට තරම් ශක්තිය තිබේ.
111ට කඩුලු 5ක් දැවී තිබෙද්දී K OBrein ගේ ශතකය නැවැත්වීමට නොහැකි විම සැකයට බාජනය කළයුතු සිදුවීමකි...
WC එකට පෙර වැඩපෙන්වු Broad හා Anderson ඔහුගෙ කඩුල්ල දවා ගත්තෙනම් තරගය එන්ගලන්තයේ අතෙය..
KP Pepsi කොම්පැනියෙ බහට නොරැවටුනෙනම් ගේම් එක චෙන්ජ් වෙන පහරවල් නොගසනු ඇත..
Trott 90+ තුළ දැවීයන්නේ හිතාමතාමද කියා ඔබටත් සිතෙනු ඇත..
සුමනේ.... හරමානිස් අය්ය සමග පොල් ලොරියක් ඔට්ටු ඇල්ලුවේ Broad කොරගසන බව දැනගෙනද..?
නැතහොත් Broad පොල් ලොරියට ඇති කැදරකම නිසා කොර ගැසුවෙද කියා සැක සිතෙ...
පොල්වලට කැදරවී Broad Trott Peiterson Strauss...
Game එක චෙන්ජ් නොකරපු බව මට නොසිතෙන්නේ නොවේ..
පෙප්සි සමග පොල්, ලොකයෙ ක්රිකට් කාබාසිනිය කරමින් උඩුයටිකුරු කිරීමට මෙම ක්රීඩකයන් Game එක චෙන්ජ් කිරීමට යොදා ගැනීම දයිවයේ සරදමකි..
එන්ගලන්තයේ උලු පරිස්සම් කරදුන් අප සැමදා ඇස් කටේ දමාගෙන ක්රිකට් විනාශ වනතුරු ඉවසිල්ලෙන් අකුල් හෙලමු......
( අදත් ******* පිටපත ම..අ... *අහවල් එක නැති එකාගෙනි...)
Kiyawa Rasawideemata nowa "Wimasumatay"




hahah
paaraaa![]()
![]()
පික්සු හැදෙනවා
නියමයි ආ
ඔන්න rep 4+
maxxa talk....
loweth...ela..![]()
ela ela
hahaaaaaaaaaaa







magulak katha karanawa,ireland ftw,anderson bowler kenek da ban,daana daana ekata uta gahanawa,sl ewun nam uta out wei,

