මහින්ද අබේසුන්දරගේ වැඩ තහනම්
මහින්ද අබේසුන්දරව සේවයෙන් පහ කරයි
2011 මාර්තු 03 වෙනි බ්‍රහස්පතින්දා, 16:10 Sri Lanka Mirror
ස්වාධීන රූපවහිනී නිවේදක මහින්ද අබේසුන්දර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වෙන පරිදි තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක් වැල්ල මහතා නියෝග කර ඇත.ස්වාධීන රූපවාහිනී ආයතනය ඔහුට තහනම් ප්‍රදේශයක් කර ඇති බවත්, මහේල ජයවර්ධනගේ අපකීර්තිමත් සිද්ධියට සම්බන්ධ අනිත් නිලධාරීන් ගැන විමර්ශනයක් කිරීමට කන්ඩයමක් පත් කර ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයක් මත මෙය ක්‍රියාත්මක කර ඇති බවත් වාර්ථාවේ.

Last edited: