CEB කඩාකප්පල් ජෙප්පෝ 15කගේ වැඩ තහනම්. වැඩවර්ජන NPP පින් පඩි කාරයා හඬා වැටේ

monson

Well-known member
  • May 7, 2007
    16,759
    10,475
    113

    :lol:

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

    සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණි.

    එම නියමන් ප්‍රකාරව මෙම සේවකයින් 15 දෙනාගේ වැඩ තහනම් කර තිබේ.

    - https://lankasara.com/si/පුවත්/ඇමති-නියමන්ට-අනුව-ලංවිම-ප/



    ජෙප්පෝ කියන්නේ හැමදාම ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධරාජ්‍ය සේවකයෝ වැඩිකරන්න දඟලන අපතයෝනේ :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/


    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි

    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/

     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    46,017
    68,299
    113
    ආශ්චර්යමත් රටක
    කැම්‍රි පොනිල් පොන්නයා ලොලු සාගලයගෙ උර උර බයියන්ට වෙට් වෙන්න ආතල් දෙනවා.
    තව මාස කීපෙකින් ආපහු සේවයෙ පිහිටවලා හිඟ පඩිත් දෙනව අපේ බදු සල්ලි වලින්. :growl:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,777
    6,490
    113
    රනිලුත් රිවස් කරොත් තමා වැඩේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,759
    10,475
    113

    පින් පඩි සමිති කාරයෝ හුරතල් කරපු යුගේ ඉවරයි :lol:

    ලංවිමේ හැට හය දෙනෙකුගේ වැඩ තහනම්​

    January 20, 2024 10:14 am

    වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.
    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.
    විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ, පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.
    විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.
    ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබිණි.

    - https://sinhala.adaderana.lk/news/192346
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,036
    37,156
    113
    සේදවත්ත
    කැම්‍රි පොනිල් පොන්නයා ලොලු සාගලයගෙ උර උර බයියන්ට වෙට් වෙන්න ආතල් දෙනවා.
    තව මාස කීපෙකින් ආපහු සේවයෙ පිහිටවලා හිඟ පඩිත් දෙනව අපේ බදු සල්ලි වලින්. :growl:
    ජෙප්පො එක්ක සෙල්ලම් නෑ බන්

    පින් පඩි සමිති කාරයෝ හුරතල් කරපු යුගේ ඉවරයි :lol:

    ලංවිමේ හැට හය දෙනෙකුගේ වැඩ තහනම්​

    January 20, 2024 10:14 am

    වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.
    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇත.
    විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ, පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.
    විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි.
    ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබිණි.

    - https://sinhala.adaderana.lk/news/192346
    ආන්ඩුව කලු ගලේ ඔලුව ගහගන්න යන්නෙ
    ------ Post added on Jan 20, 2024 at 11:10 AM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,907
    3,630
    113
    ජෙප්පො එක්ක සෙල්ලම් නෑ බන්


    ආන්ඩුව කලු ගලේ ඔලුව ගහගන්න යන්නෙ
    ------ Post added on Jan 20, 2024 at 11:10 AM
    rata palanaya karanna ona wurthiya samthi widihata da, aney palayan ban yanna... ko ethakota mandale un hora game gahaddi oya ekek nah ne.. ceb eke inna patta horu.. okun ge badu kochcara eliye wikunanawada..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,794
    2,534
    113
    Malabe
    කට්ටියට පොඩි වැකේෂන් එකක් දීල. ඕකුන් ලබනමාසෙ වෙනකොට ආයෙම වැඩ.
    Inquiry thiyala alaabayak karala thiyanavanam sevayen dotta. Naththan thadin warn karala ganee. Ranil asaadarana na. Habei un ayeth sellan daanne na sure.
     
    • Like
    Reactions: gamerlk

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,978
    10,291
    113
    Lankawe
    කඩාකප්පල්කාරි ජෙව්පි වේස හුත්තල නිසා තමා ලංකාව තාමත් දුප්පත්.
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • Inquiry thiyala alaabayak karala thiyanavanam sevayen dotta. Naththan thadin warn karala ganee. Ranil asaadarana na. Habei un ayeth sellan daanne na sure.
    එහෙම එකක් නෑ internal inquiry වලින් වැරදි උනත් දොට්ට දාන්න බෑ. දේසපාලන පලිගැනීම් කියල ආයෙම ලේසියෙන් ඇතුලට එන්න පුළුවන්. උඹල මේ රට ගැන දන්නෙනෑ බං.
     
    • Like
    Reactions: gamerlk

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,794
    2,534
    113
    Malabe
    එහෙම එකක් නෑ internal inquiry වලින් වැරදි උනත් දොට්ට දාන්න බෑ. දේසපාලන පලිගැනීම් කියල ආයෙම ලේසියෙන් ඇතුලට එන්න පුළුවන්. උඹල මේ රට ගැන දන්නෙනෑ බං.

    Internal inquiry valin varadi nan kelinma sevayen nerapanawa. Oota onenam Usavi gohin theenduvakata anuva enna puluvan, habei ewa godak kalaathurakin venne. Mewa maasa, avrudu ganan adena case. Anika mun CEB eka Athyavashya Sevaavak karala thiyeddine strike kale.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • Internal inquiry valin varadi nan kelinma sevayen nerapanawa. Oota onenam Usavi gohin theenduvakata anuva enna puluvan, habei ewa godak kalaathurakin venne. Mewa maasa, avrudu ganan adena case. Anika mun CEB eka Anivarya Sevaavak karala thiyeddine strike kale.
    ඕව අදාලම නෑ බං. ඕකුන්ට මොනාවත්ම වෙන්නෙ නෑ. මේව just drama
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,794
    2,534
    113
    Malabe
    ඕව අදාලම නෑ බං. ඕකුන්ට මොනාවත්ම වෙන්නෙ නෑ. මේව just drama
    Mokada adaala naththe. CEB kiyanne lokuma paadu labana thanak. Okai thava thuna hatharakui gana aanduva vishesha salakillak denava. Mey gobbayo eda chandi part dammata they'll have to repent at leisure. :-)
     

    Sen-lu

    Well-known member
  • Mokada adaala naththe. CEB kiyanne lokuma paadu labana thanak. Okai thava thuna hatharakui gana aanduva vishesha salakillak denava. Mey gobbayo eda chandi part dammata they'll have to repent at leisure. :-)
    මොන සැලකිල්ල දුන්නත් බෑ බං ඕකට කරන්න දෙයක් නෑ ලේබර් නීති ඕවට උඩින් තියෙනව. ඔය ටික ආයෙම ඇතුලෙ. පෙට්‍රෝලියම් එකේ උන් වගේම තමා.
     
    • Like
    Reactions: haunte and S.GUNE

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,794
    2,534
    113
    Malabe
    මොන සැලකිල්ල දුන්නත් බෑ බං ඕකට කරන්න දෙයක් නෑ ලේබර් නීති ඕවට උඩින් තියෙනව. ඔය ටික ආයෙම ඇතුලෙ. පෙට්‍රෝලියම් එකේ උන් වගේම තමා.

    Anivarya Sevaavak karala thiyeddi oya sellan ba. Labour thiya onema neethiyak aekata yatath.