සුදු මහත්තයා;9563420 said:Unity eken ganna epa machan. kelinma agent gen ganin.
me moko ban munge badu aul da ???තුක්.......... Laptop.lk
![]()
machan hodama de dealers lagen ganna eka gana tikak wadi unath kamak na

අහන්නත් දෙයක් යෑ![]()
laptop.lk දෙන්නේ shop warenty
barclays international warenty
laptops.lk > technocity එක ගැන නං ඕනේ තරං අහල ඇති නේ ?
barclays එකට ඕං මං ගියා මගේ lap එකේ අවුලක් ඇව්ල්ලා , address එකක් දීලා කිව්වා මෙතනට යන්න කියලා උන්ගේ අම්මටපස්සේ කතා කලාම කියනවා මෙන්න බිල් එක ඔයා මෙතනින් repairs කරගන්නවා කියලා මේකේ තියෙනවා so we have no responsibility ලූ
ගන්නවා නං agent ගෙන් ගන්න ඔය වගේ වටේ යන්න ඕනේ නෑ
