Barclays or Laptop.lk ????????????

what is the best ????

  • Barklays

    Votes: 42 85.7%
  • Laptop.lk

    Votes: 7 14.3%

  • Total voters
    49

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
both are the same for me. i had a super terrible experience with barclays. anyway, i recommend those unity plaza sellers for anyone who are not expecting any customer care or to get refunds or replacement if you somehow get a faulty product. :D
 
rehrumesh

Member
Jun 17, 2008
594
56
0
laptop.lk eken gaththoth badu sure... umbatath badu hari lap ekatath badu hari...

Dealers lagen ganin machoo
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,421
    5,759
    113
    හෝම් ස්වීට් හෝම්
    අහන්නත් දෙයක් යෑ :P

    laptop.lk දෙන්නේ shop warenty
    barclays international warenty

    laptops.lk > technocity එක ගැන නං ඕනේ තරං අහල ඇති නේ ?
    barclays එකට ඕං මං ගියා මගේ lap එකේ අවුලක් ඇව්ල්ලා , address එකක් දීලා කිව්වා මෙතනට යන්න කියලා උන්ගේ අම්මට :mad: පස්සේ කතා කලාම කියනවා මෙන්න බිල් එක ඔයා මෙතනින් repairs කරගන්නවා කියලා මේකේ තියෙනවා so we have no responsibility ලූ :eek:

    ගන්නවා නං agent ගෙන් ගන්න ඔය වගේ වටේ යන්න ඕනේ නෑ
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ

    :yes: