කට්ටිය බලනව ඇති මොකද්ද මේ කියලා.එත් මේක ඇත්ත දෙයක්.අපි ඊයෙ ගියා ගුවන්හමුදා සංදර්ශනය බලන්න.මම හිතන්නෙ එලකිරි එකේ ඉන්න ගොඩක් දෙනෙක් යන්න ඇති මේක බලන්න.මතක ඇති හැමෝන්ටම එතන කානිවල් එකකුත් තිබුනා.අන්න එතන තමා මම මේ සිද්දිය දැක්කෙ.ගුවන් හමුදා කව්තුකාගාරය තියන තැන දන්නවනෙ අන්න ඒ හරියෙ වම් පැත්තට වෙන්න වගේ තිබ්බ ලයන් බියර් කම්පනෙනි එකේ අලෙවි කුටියක් දාල.
මහලොකුවට මහින්ද චින්තනයෙන් මතට තිත කියල සංකල්පයක් ගෙනාවා.ඒව නමට විතරයි,ඊට පස්සෙ සූදු පනතක් ගෙනාව,පෙනවනෙ කොහොමද රට යන පැත්ත කියල.මේව වලට බලදාරිනුත් වග කියන්න ඕන.
මහලොකුවට මහින්ද චින්තනයෙන් මතට තිත කියල සංකල්පයක් ගෙනාවා.ඒව නමට විතරයි,ඊට පස්සෙ සූදු පනතක් ගෙනාව,පෙනවනෙ කොහොමද රට යන පැත්ත කියල.මේව වලට බලදාරිනුත් වග කියන්න ඕන.
Last edited: