Games of the XXX Olympiad

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    2012 ඔලිම්පික් උළෙල එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත් වීමට නියමිත බව සියලු දෙනෙක්ම පාහේ දන්නා කරුනක්.ක්‍රිකට් උණුසුමත් සමග 2012 ඔලිම්පික් උළෙල පිළිබඳ උද්‍යෝගය ජනතාවගෙන් මදකට වියැකී ගොස් තිබුණත් ලන්ඩන් නුවර මේ මහා ක්‍රීඩා සැනකෙළියට ලක ලෑස්ති වෙනවා.මෙම ඡායාරූප වලින් පෙන්වන්නේ ඔලිම්පික් උළෙල සඳහා කෙරෙන ඉදිකිරීම් කීපයකි



    The 2012 Summer Olympic Games,officially known as the Games of the XXX Olympiad,are scheduled to take place in London,United Kingdom,from 27 July to 12 August 2012.London will become the first city to officially host the modern Olympic Games three times,having previously done so in 1908 and in 1948.

    London was elected as the host city on 6 July 2005 during the 117th IOC session in Singapore, defeating Moscow,New York City, Madrid and Paris after four rounds of voting.The successful bid was headed by former Olympic champion Sebastian Coe.


    These are few photographs which shows the constructions carried out in London aiming the 2012 Summer Olympics.




    London-2012.jpg


     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    Yes!:D

    නියමෙටම හදල තියනවා නේ
    Rep +

    :)

    පැටියා;9580544 said:
    Super post
    thanks 4 sharing :D
    Rep denna ba ban adata iwarai

    Your Welcome

    Maxxa Stadium Ekakne Hadanne

    :yes:

    china wela tibba ekatanam gahanna bari wei...unge opening ceremony eka nam supiri!

    ටික කාලයක් ඉවසන්න වෙනව

    Cool,, thanks for sharing! :)

    Your Welcome