Dawasey waradda...new 1..

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sahathika attha,habai muge hatiyata muuta bonna dena dewal anuwa muu charitha maaru karana porak wage:lol:
    :lol: මම ඇති වෙනකන් බීපු උන් පිස්සු කෙලිනවා දැකලා තියෙනවා..ගහක් උඩ නටපු එකෙක් දැක්කමයි:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකා ගෑනියෙක් උනානම් හොඳ ක්ලබ් ඩාන්සර් කෙනෙක් වෙයි:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කොල්ල නැටුම් තෙල් ගහල වැඩ පෙන්නනව වගේ :lol:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    company එකකින් ඇවිත් හෙට මූව බීම add එකකට අරන් යයිද දන්නේ නෑ උන්ගෙ ඒවා බීලා මූ නැටුවෙ කියන්න.. :P :P :P :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    :lol: මම ඇති වෙනකන් බීපු උන් පිස්සු කෙලිනවා දැකලා තියෙනවා..ගහක් උඩ නටපු එකෙක් දැක්කමයි:lol::lol:

    api biwahama .. bohoma amaruwen awida ganne... mey yaka gas dige duwanna marama hakiyawak thiyenne..