සිරා ආදරවන්තයෝ .. බලන්න හෑමෝම

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    සිරා ආදරවන්තයෝ .. බලන්න හෑමෝම

    සිරා ආදරවන්තයෝ .. බලන්න හෑමෝම

    American Idol Star Chris Medina sings his newest single "What Are Words" to his fiancee Juliana Ramos who got into a car accident and has since been paralyzed and brain damaged.

    tru lovrz n songz lik thz are forever
    :(

    මේ තියෙන්නේ එයා කෙල්ල වෙනුවන් කරපු Song එක

    mata REP+ une na macho. mea wage luvrz la gena danwanam danna

    :(:(:(:(:(:(
     
    • Like
    Reactions: TROJAN-MAN

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :lol: ඕව කරන්නෙ sympathy votes ගන්න. season 8 එකේදි Danny Gokey කලෙත් ඕකම තමය්. නැති උනු wife ගැන කියව කියව judges ලගෙය් viewers ලගෙය් අනුකම්පාව ගත්ත එක. මට ඔතන සැබෑ ආදරයක් පේන්නෙ නැහැ. ඌ කරන්නෙ කෙල්ලගෙ අසරන කම විකුනන් කන එක. american idol එකට ඕක අලුත් දෙයක් නෙමෙය්. කොහොමත් season 8 එකෙන් පස්සෙ ratings බැහැපු නිසා producers ලත් ඔය වගේ drama ටිකක් පෙන්නල ratings වැඩි කරගන්න බලන්නෙ.
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    පට්ට bro,අඩෝ හිනා වෙන්න එපා කිව්වට මට 1st video එක බලලා කඳුළු ආවා banz :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol: ඕව කරන්නෙ sympathy votes ගන්න. season 8 එකේදි Danny Gokey කලෙත් ඕකම තමය්. නැති උනු wife ගැන කියව කියව judges ලගෙය් viewers ලගෙය් අනුකම්පාව ගත්ත එක. මට ඔතන සැබෑ ආදරයක් පේන්නෙ නැහැ. ඌ කරන්නෙ කෙල්ලගෙ අසරන කම විකුනන් කන එක. american idol එකට ඕක අලුත් දෙයක් නෙමෙය්. කොහොමත් season 8 එකෙන් පස්සෙ ratings බැහැපු නිසා producers ලත් ඔය වගේ drama ටිකක් පෙන්නල ratings වැඩි කරගන්න බලන්නෙ.
    :yes::yes::yes::yes::yes::yes: