අලුතින්-ගත්ත එකේ හිලක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අලුතින්-ගත්ත එකේ හිලක්

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇගලුම් ප්‍රදර්ශනාගාරයකින් ඊයේ මම මිලදී ගත් යට ඇදුම..
    අද උදේ අදින්න බලද්දි ඒකෙ හිලක්...

    උදේ අරන් ගියා මාරු කරන්න... ඒකෙ හිටපු කෙල්ලෙක් කියනව....
    මහත්තයා ඕක ඇදල තියෙනව ඒක හින්ද මාරු කරන්න බෑ කියල...

    මම කීව ඇද්දෙ නෑම කියල... කොහෙද අහන්නෙම නෑ..
    ඒකි කියනව
    එහෙනම් කොහොමද ඔතනම හිල් උනේ කියල
    :P:P:P

    1.jpg
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබ බාගෙට සල්ලි ගෙවන්න ඇති එකයි හිල් වෙච්ච එකක් දුන්නේ:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකට කමක් නෑ හිලක් තිබ්බට.උඹේ වැටෙන්න දෙයක් නෑනේ... මාසෙන් මාසෙට ලේ ටිකක් ගියොත් තමා