බලන්න ඔනේ සිරාම ෆිල්ම්...... ( Recommend others to watch)

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
බලන්න ඔනේ සිරාම ෆිල්ම්...... ( Recommend others to watch)

මචන් උඹලා සාමාන්‍යයෙන් වෙන කෙනෙක්
බලන්න ෆිල්ම් එකක් කියන්න
කිව්වම බලන්න කියලා රෙකමන්ඩ් කරන ෆිල්ම් මොනවද?

cinema.png

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

මමනම් බලන්නෙ IMDB Top 250 වල තියෙන එවා සහ මගෙ ප්‍රියතම actors and directors ලගෙ movies තමා....

Robert de Niro, Al Pacino, Tom Hanks, Kevin Spacey, Jim Carrey.....

Martin Scorsese, Christopher Nolan, Quintin Tarantino......

:D

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මැකුවා...:rofl:
මම නම් සැහෙන්න අඩුවෙන් ෆිල්ම් බලලා තියෙන්නේ... මම වෙන පොරක්ට
බලන්න ඇහුවොත් කියන්නේ ...

#Fight club
#Sev7n
#American beauty
#Godfather i
#Godfather ii
#A Beautiful Mind
#The Shawshank Redemption
 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මේ තියෙන්නෙ මගේ top 10 movies ටික.

1. Inception
2. The shawshank redemption
3. Black swan
4. Donnie darko
5. Fight club
6. The dark knight
7. Magnolia
8. 127 hours
9. District 9
10. Shutter island
 
  • Like
Reactions: hirashgeff

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mata movies epa una ban...honda TV series tikak download karala balanna ona :D fringe eke last episodes tika thama balanne :D
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මලා එකක්වත් බලලා නැහ මම.... blood diamond බලන්න ඉන්නේ....:P
    තැන්ක්ස් ට්‍රොජා...:rofl:
    godak thiyenawa machan,mama comedy balanawa godak,mama post karannam,oya films ela.the mask balapan lol
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    මමනම් බලන්නෙ IMDB Top 250 වල තියෙන එවා සහ මගෙ ප්‍රියතම actors and directors ලගෙ movies තමා....

    Robert de Niro, Al Pacino, Tom Hanks, Kevin Spacey, Jim Carrey.....

    Martin Scorsese, Christopher Nolan, Quintin Tarantino......

    :D

    එල එල ෆට්ට,,,,,,, christian bale වගේ:P
    තැන්ක්ස් බොසා...:D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේ තියෙන්නෙ මගේ top 10 movies ටික.

    1. Inception
    2. The shawshank redemption
    3. Black swan
    4. Donnie darko
    5. Fight club
    6. The dark knight
    7. Magnolia
    8. 127 hours
    9. District 9
    10. Shutter island
    තැන්ක්ස් මචන්.... සමහර එව්වා මම බලලා තියෙනවා උඹේ ලිස්ට්
    එකේ අනිත් එව්වා බලන්න ඔනේ,,,:D;);)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    mata movies epa una ban...honda TV series tikak download karala balanna ona :D fringe eke last episodes tika thama balanne :D
    සික්‍රට් ඒජෙන්ට් ලා ගැන බලලා දැන් තිත්ත වෙලා මචන්:rofl:
    deadwood, Rome,band of brothers බලපන් ටිකක් වෙනසක් ඔනේ නම්.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සික්‍රට් ඒජෙන්ට් ලා ගැන බලලා දැන් තිත්ත වෙලා මචන්:rofl:
    deadwood, Rome,band of brothers බලපන් ටිකක් වෙනසක් ඔනේ නම්.....:P

    hehe .. secret agent Olivia diha balan hitiye :P :lol::love:thanks macho download karala balannam ko