ආදරය 3

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,409
    229
    63
    33
    At Home
    අනේ මට හිතුන කාලෙකින් එළකිරියට තෙරෙඩ් එකක් දන්න..ඔන්න ඉතින් වෙනද වගේ පිස්සු කතාවක් !!!
    අපි හැමෝම වගේ හැමදාමත් අනුන්ගෙ කෙල්ලො දිහා බලාගෙන ඉතින් මානසිකව සතුටක් ලබනවනෙ.. ඉතින් අපි අද කෙල්ලෙක් දැකල ඒ කෙල්ල ලස්සනයි කියල හිතනවා. තව දවසක් වෙන කෙල්ලෙක් දැක්කම කලින් කෙල්ල අමතක වෙනවා.. අපි පුන්චි කාලෙ ඉදන් මේ දේවල් නෝමල් විදියට හිතුවනම් කෙල්ලො කොච්චර දැක්කත් අපිට එයාල ගැන වැරදියට හිතෙන්නෙ නැහැ.. කොච්චර හොද කෙල්ලෙක් උනත් අපේ නොදන්නුවත්කම නිසා අපි ඒ කෙල්ල ගැන වරදි දේවල් හිතනවා.. හුගක් කට්ටිය (හැමෝම නෙමෙයි ) කෙල්ලෙක් දැක්කම බඩුව,........, වගේ කියන්න බැරි තරම් දේවල් කියනවා.. අනේ මන්දා සමහරු අන්ට්ලට, අක්කලටත් එහෙම කියනවා.. හැමෝම මෙහෙම කියන්න ගත්තොත් තමන්ගෙ කෙල්ලට, අම්මට, අක්කට, නන්ගිට කී දෙනෙක් දවසකට මේ වගේ දේවල් කියයිද? නේද?
    තව දෙයක් සමහරු ස්වයන්වින්දනය ගැන දන්නෙ නැහැ.. ඉතින් මම ඒ ගැන ටිකක් කියල දෙන්න හිතුවා.. හුගක් අය හිතනව ඒක නරක දෙයක් කියල.. ඒත් එහෙම කරන එක සෞඛ්‍යය හොදයි.. ඒත් ලිමිට් එකක් තියා ගන්න ඕනෙ.. හේතුවත් මම කියන්නම්.. ඒක හුගක් කලාම (ඒ කිව්වෙ දවස ගානෙ වගේ) කොන්දෙ කැක්කුම, දිගු කාලීනව මතක ශක්තිය අඩු වීම, වර්දනය අඩු වීම වැනි දේ වෙනවා..
    ඉතින් හැමෝම කරන එකේ හිතේ සැකයක් තියාගෙන බැහැනෙ. නේද? :confused::confused::confused::confused::confused::confused::confused:
    true-love.jpg

    906ql5.jpg
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බොලේ මටත් හරි හරියට අමතක වෙනවා බන් :P
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,409
    229
    63
    33
    At Home
    තව එකක් මට saukya කියල ටයිප් කරන්න උදව් කල BLACKMONEY ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා....
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හහ් හහ් ඇත්ත තමයි නේ...ඒත් ලස්සන කෙල්ලෙක් දැක්කහම මොනවා හරි කියන්න හිතේනවා බන්...:lol:
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,409
    229
    63
    33
    At Home
    machan true love hoyanna gihin mama vayasata yanawa...........

    ehema hoyannna epa ban.. ubata hithena hoda kellek ekka yalu weyan.. eta pase asre karala gathi guna aduna gena ubama thiranaya karapan sira karanawada kiyala