හැමනිකා

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඇමරිකාව ඔය තත්වෙට ආවේ උන්ගේ මහන්සියෙන් නෙමෙයි අනික් උන්ගේ ඒව කොල්ල කාලා.ඉස්සෙල්ලම කොල්ල කෑවේ ඔය උන් ඉන්න රට.ඊට පස්සෙ අනිත් රටවල තියෙන වටින දේවල් කොල්ල කෑවා... එංගලන්තෙ අද ඔය ලොකුවට ඉන්නේ අපේ දේවල් වලින්.අපේ රටවල් වලින් උන් අරනි ගිය දේවල් වලින් තමයි උන් දියුණු උනේ....

අපේ වැරැද්ද ඕක තමයි මචො..
අතීත ශ්‍රී විභූතියයි, සුද්දො අපිව කෑවා කියන එකයි කිය කිය හැමදාම අපි ඉන්නවා,අපි දියුණු වෙන්නේ නෑ..
දැන් බලපන් මචෝ ජපානේ.. ඇමරිකාව අපිව කෑවෝ අපිට පරමාණු බෝම්බ දැම්මෝ කිය කිය උන් හිටියේ නෑ.උන් කොහොම හරි දියුණු උනා, තව ජර්මනියත් එහෙමම තමයි..

ඒ උනාට අපි උන්ගේ දියුණුවට ඉරිසියා කර කර එකම තැන ඉන්නවා.
(මචො උඹව quote කරාට උඹට නෙවෙයි කිව්වේ.. ලංකාවෙම ඉන්න අපි හැමෝම ඔහොම තමයි..)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ වැරැද්ද ඕක තමයි මචො..
    අතීත ශ්‍රී විභූතියයි, සුද්දො අපිව කෑවා කියන එකයි කිය කිය හැමදාම අපි ඉන්නවා,අපි දියුණු වෙන්නේ නෑ..
    දැන් බලපන් මචෝ ජපානේ.. ඇමරිකාව අපිව කෑවෝ අපිට පරමාණු බෝම්බ දැම්මෝ කිය කිය උන් හිටියේ නෑ.උන් කොහොම හරි දියුණු උනා, තව ජර්මනියත් එහෙමම තමයි..

    ඒ උනාට අපි උන්ගේ දියුණුවට ඉරිසියා කර කර එකම තැන ඉන්නවා.
    (මචො උඹව quote කරාට උඹට නෙවෙයි කිව්වේ.. ලංකාවෙම ඉන්න අපි හැමෝම ඔහොම තමයි..)
    ඒක හරි මචෝ... මං ඒකට එකගයි... මං කිව්වේ අරුන් දියුණු උනේ අනුන්ගෙන් හූරාකාලා කියලා..අපේ උන්ගේ සමගියක් නෑ ඒකයි බැරි.එකෙක් දියුණු වෙනවට ඉරිසියයි.අනිත් උන් එහෙම නෑ.උන් රටක් විදිහට එකට ඉන්නවා...
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒක හරි මචෝ... මං ඒකට එකගයි... මං කිව්වේ අරුන් දියුණු උනේ අනුන්ගෙන් හූරාකාලා කියලා..අපේ උන්ගේ සමගියක් නෑ ඒකයි බැරි.එකෙක් දියුණු වෙනවට ඉරිසියයි.අනිත් උන් එහෙම නෑ.උන් රටක් විදිහට එකට ඉන්නවා...

    හූරන් කලා නෙවෙයි මචො උන් අදටත් හුරන් කනවා..
    උන් අනිත් රටවල් හූරන් කාලා හරි ඔහොම දියුණු වෙලා තියෙන්නෙ උන් උන්ගේ රටට ආදරෙයි... උන් කියන්නේ good or bad,my county කියලා.
    ඒකට අපි උඹ කිව්වා වගේම කිසි එකමුතු කමක් නෑ, දියුණු වෙන එකාට ඉරිසියා කරනවා..
    දියුණු එකාට එක එක කතා කිය කිය එකම තැන පල් වෙනවා..
     
    Aug 16, 2018
    301
    17
    0
    අවුරුදු 7ක් ගිහිල්ලා. තාම හමිනිකාවට කෙලවෙනකම් බලන් ඉන්නවා. මෙහෙ චීන්නු රටත් අල්ලලා.. සිංහල ගොන්කම්. කුල්කසුන් නම් ඉතින් ඔය ටෝක් කලාට සුද්දාගෙන් නේ ජිවත් වෙන්නේ.. මෙතන ලොකු ටෝක්. ඒ උනාට එයාර්පෝට් එකේ KDH එක තියාගෙන බලාගෙන ඉන්නවා සුද්දා එනකන්.. :lol::lol::lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    චින්නු අපේ රට අල්ලනවා කියන්නේ හෑමනිකාව පරදයී :P:P, අපි හෑමදාම පරදයී..:(
    අපි ඉන්නේ රාවණා නෑගිටිනකන්
    :angry::angry: