ඇමරිකාව ඔය තත්වෙට ආවේ උන්ගේ මහන්සියෙන් නෙමෙයි අනික් උන්ගේ ඒව කොල්ල කාලා.ඉස්සෙල්ලම කොල්ල කෑවේ ඔය උන් ඉන්න රට.ඊට පස්සෙ අනිත් රටවල තියෙන වටින දේවල් කොල්ල කෑවා... එංගලන්තෙ අද ඔය ලොකුවට ඉන්නේ අපේ දේවල් වලින්.අපේ රටවල් වලින් උන් අරනි ගිය දේවල් වලින් තමයි උන් දියුණු උනේ....
ඒක හරි මචෝ... මං ඒකට එකගයි... මං කිව්වේ අරුන් දියුණු උනේ අනුන්ගෙන් හූරාකාලා කියලා..අපේ උන්ගේ සමගියක් නෑ ඒකයි බැරි.එකෙක් දියුණු වෙනවට ඉරිසියයි.අනිත් උන් එහෙම නෑ.උන් රටක් විදිහට එකට ඉන්නවා...අපේ වැරැද්ද ඕක තමයි මචො..
අතීත ශ්‍රී විභූතියයි, සුද්දො අපිව කෑවා කියන එකයි කිය කිය හැමදාම අපි ඉන්නවා,අපි දියුණු වෙන්නේ නෑ..
දැන් බලපන් මචෝ ජපානේ.. ඇමරිකාව අපිව කෑවෝ අපිට පරමාණු බෝම්බ දැම්මෝ කිය කිය උන් හිටියේ නෑ.උන් කොහොම හරි දියුණු උනා, තව ජර්මනියත් එහෙමම තමයි..
ඒ උනාට අපි උන්ගේ දියුණුවට ඉරිසියා කර කර එකම තැන ඉන්නවා.
(මචො උඹව quote කරාට උඹට නෙවෙයි කිව්වේ.. ලංකාවෙම ඉන්න අපි හැමෝම ඔහොම තමයි..)
ඒක හරි මචෝ... මං ඒකට එකගයි... මං කිව්වේ අරුන් දියුණු උනේ අනුන්ගෙන් හූරාකාලා කියලා..අපේ උන්ගේ සමගියක් නෑ ඒකයි බැරි.එකෙක් දියුණු වෙනවට ඉරිසියයි.අනිත් උන් එහෙම නෑ.උන් රටක් විදිහට එකට ඉන්නවා...




