දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#


    දළදා හාමුදුරුවන් ඉදිරිපස සිට කාර් රේස් පදින හැටි | Dalada Maligava Racing Track !!!




    source: http://sinhalabuddhist.com/2011/03/sri-dalada/#ixzz1GGacj0as
    මෙම වීඩියෝව පටිගත කළ යොයුරන්ට අපගේ ප්‍රණාමය




    source: http://sinhalabuddhist.com/2011/03/sri-dalada/#ixzz1GGacj0as
     
    Last edited:
    • Like
    Reactions: anju.r

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒකට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ අර ගලේතැන්නේ ස්ත්රීදුෂකයට මාධ්‍ය අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකේය අභිමානය නේද
    :angry::angry::angry::angry:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    race car walata yanna hoda nathnam.
    ehenam nuwara town eka wate hama parakma wage wahana walata yanna nodi wahanna ona.
    rate boruwata prashna athi karanna epa
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි උඹ මේකට මෙච්චර කෑ ගහන්නේ

    Sunimal Jayasiri kiyana P*nnayage kona kapala nisa:lol::lol:

    අයේ එය සැහෙන වෙලාවකට එන එකක් නැහැ.
    නැත්නම් තව ටිකකින් වෙන fake එකකින් එයි
    එයට දෙන්න ඕන බෙහෙත් මම හොයාගෙන තියෙන්නේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයේ එය සැහෙන වෙලාවකට එන එකක් නැහැ.
    නැත්නම් තව ටිකකින් වෙන fake එකකින් එයි
    එයට දෙන්න ඕන බෙහෙත් මම හොයාගෙන තියෙන්නේ
    :lol::lol::lol::lol::lol:
    ela ela kolla
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    menna thirisannu

    reputation_neg.gif
    දළදා_හාමුදුරුවන්_ඉදිරිපස... 03-13-2011 12:38 PM h****o
    reputation_neg.gif
    දළදා_හාමුදුරුවන්_ඉදිරිපස... 03-13-2011 12:35 PM umbe ammage k**** race padapan!


    thopi gana Dalada Hamuduwan balaganie
     
    Last edited by a moderator:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේව මහ පාහර වැඩ..හැබැයි අපේ උඩරට බෞද්ධයන්ටත් තරහ උනත් දෙයක් කියන්න කැමති. ඉස්සර ඉඳන්ම අපි උඩරට බෞද්ධ කියල හරි ආඩම්බරෙන් පම්පෝරි ගහ ගහ හිටියට වැඩක් නැහැ මේ වගේ දේවලට ඇස් කන් පියාගෙන ඉඳල.අපරාදෙ කියන්න බෑ පහතරට නම් මේ වගේ විගඩම් නටන්න දෙන්නේ නැහැ.ලැජ්ජයි උඹල ගැන
     
    • Like
    Reactions: WICKILEAKS

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Last edited by a moderator:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේව මහ පාහර වැඩ..හැබැයි අපේ උඩරට බෞද්ධයන්ටත් තරහ උනත් දෙයක් කියන්න කැමති. ඉස්සර ඉඳන්ම අපි උඩරට බෞද්ධ කියල හරි ආඩම්බරෙන් පම්පෝරි ගහ ගහ හිටියට වැඩක් නැහැ මේ වගේ දේවලට ඇස් කන් පියාගෙන ඉඳල.අපරාදෙ කියන්න බෑ පහතරට නම් මේ වගේ විගඩම් නටන්න දෙන්නේ නැහැ.ලැජ්ජයි උඹල ගැන

    ඔවු මේකේ ඉන්නවනේ එහෙම කියන කට්ටිය.
    මම නම් වශයෙන් කියන්නේ නැහැ
    මම ඊයෙත් කිව්වේ එයාල හරි ප්‍රබුද්ධ කට්ටිය
    කෙල්ලන්ගේ බාගෙට ඇඳගත්ත රුප දාල තමයි rep හොයන්නේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    race car walata yanna hoda nathnam.
    ehenam nuwara town eka wate hama parakma wage wahana walata yanna nodi wahanna ona.
    rate boruwata prashna athi karanna epa

    ගොන් බූරුවො..නිකන් පාරෙ වාහන යද්දි උඹ ඒවට විසිල් ගහනවද? හුරේ දානවද? කොඩි වනනවද? සින්දු දාගෙන නටනවද..එහෙනම් තොට පිස්සු :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුලින්ම කියන්න ඔනේ මම බෞධ්‍යයෙක් නොවෙමි. නමුත් මෙවැනි පහත් ක්‍රියා හෙලා දැකිය යුතුයි. ලංකාවෙ ඕන තරම් රෙස් ට්‍රැක් තියෙද්දි මේකම තොරගෙන තීයෙන්නේ බල්ලෙක්ට ජාතක උන් වෙන්නැති. මේක සිංහල බොදු රටක්... හැම ආගමකටම ගරු කරන්න දැන ගත යුතුයි. මම කතෝලිකයෙක් වශයෙන් මඩු පල්ලිය ඉස්සරහ මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ. ඒ වගේම මුස්ලිම් සහෝදරයොත් තමුන්ගෙ පල්ලියක් ඉස්සරහින් මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ...

     
    Status
    Not open for further replies.