YouTube කුප්පිය..............
YouTube කියන්නේ මොකද්ද කියලා හෑමෝම දන්නවනේ,
ඒ වගේම සමහර විට Videos බලන්න ගියහම අපි ඒ බලන Video 1 Full ම Buffer වනකල් ඉදල තමයි අපි බලන්නේ,මොකද බාගයක් video එක බලනකොට buffer වෙන්න ගත්තම ඉතින් මළ පනින නිසා,ඉතින් දෑන් මෙන්න මේ විදියට full ම Buffer වෙලා අපි ඔන්න Video එක බලන්න හරි හරියට ලෑස්ති වෙලා Video 1 Full screen දානවා,හුටා මොකද උනේ,ආපහු Buffer වෙන්න ගත්තා නේද,මම හිතනවා හෑමෝටම මේ දේ වෙනවා කියලා,
ඉතින් කට්ටිය බලනවා ඈති ඈයි මේ විදිහට Youtube කාරයෝ අපිට කෙලවන්නේ කියලා,
ඈත්තටම කියනවා නම් ඒ අපිට කෙළවන්න හදනවා නෙමෙයි,අපේ රසාස්වාදය වෑඩිකරන්න ඕනේ නිසා Youtube අය අපේ අන්තර්ජාල සඹදතාවයේ වේගය බලලා ඉබේටම අර අපි බලන Video එකේ Quality එක වෑඩි කරනවා,(ඒ කිව්වේ ඔයා පාවිච්චි කරන්නේ Speed SLT ADSL 512kbps 1ක් නම් අපේ Speed එක Dial up connection එකට වඩා ජුන්ඩක් වෑඩි නිසා
අපි බලන video 1 full Screen දාපු ගමන් Video Quality එක 320P වගේ වෑඩි වෙලා,ආපහු ඒ Quality එකට Video 1 අලුතින් Buffer වෙනවා )
ඉතිං ඔන්න ඕකට විසදුමක් විදියට තමයි අද කුප්පිය දෙන්නේ,හරි ලේසියි,ඕක විනාඩියෙන් අපිට හදාගන්න පුළුවන්,මෙන්න මෙහෙමයි,,,,,........
* මුලින්ම youtube එකේ ඔයාලට Account 1ක් හදාගන්න වෙනවා,,free නිසා බයවෙන්න එපා,
* ඊටපස්සේ හදාගත්ත account 1න් log වෙන්න,
* දෑන් දකුණු අත පෑත්තේ කෙළවර උඩම තියෙනවා ඔයාලගේ "user name" එක,එතන තියෙන පොඩි ඊතලය Click කරලා pop-up වෙන option box 1න් Account කියන එක තෝරන්න,
* ඊටපස්සේ ඔයාලට Account Settings කියන window එක load වෙනවා,
* එතන වන් අත පෑත්තේ කෙලවර තියෙන Options වලින් "Playback Setup" තෝරන්න
* ඊට පස්සේ දකුණු අත පෑත්තේ load වෙන options වලින් "Video Playback Quality" එක යටතේ තියෙන "I have a slow connection. Never play higher-quality video." එකට "Tick" එක දාලා "Save changes" කරන්න.
වෑඩ ඉවරයි වෙනස වටහාගන්න,ඔබත් අත්විදින්න."ජයවේවා!"
YouTube කියන්නේ මොකද්ද කියලා හෑමෝම දන්නවනේ,
ඒ වගේම සමහර විට Videos බලන්න ගියහම අපි ඒ බලන Video 1 Full ම Buffer වනකල් ඉදල තමයි අපි බලන්නේ,මොකද බාගයක් video එක බලනකොට buffer වෙන්න ගත්තම ඉතින් මළ පනින නිසා,ඉතින් දෑන් මෙන්න මේ විදියට full ම Buffer වෙලා අපි ඔන්න Video එක බලන්න හරි හරියට ලෑස්ති වෙලා Video 1 Full screen දානවා,හුටා මොකද උනේ,ආපහු Buffer වෙන්න ගත්තා නේද,මම හිතනවා හෑමෝටම මේ දේ වෙනවා කියලා,
ඉතින් කට්ටිය බලනවා ඈති ඈයි මේ විදිහට Youtube කාරයෝ අපිට කෙලවන්නේ කියලා,
ඈත්තටම කියනවා නම් ඒ අපිට කෙළවන්න හදනවා නෙමෙයි,අපේ රසාස්වාදය වෑඩිකරන්න ඕනේ නිසා Youtube අය අපේ අන්තර්ජාල සඹදතාවයේ වේගය බලලා ඉබේටම අර අපි බලන Video එකේ Quality එක වෑඩි කරනවා,(ඒ කිව්වේ ඔයා පාවිච්චි කරන්නේ Speed SLT ADSL 512kbps 1ක් නම් අපේ Speed එක Dial up connection එකට වඩා ජුන්ඩක් වෑඩි නිසා

අපි බලන video 1 full Screen දාපු ගමන් Video Quality එක 320P වගේ වෑඩි වෙලා,ආපහු ඒ Quality එකට Video 1 අලුතින් Buffer වෙනවා )ඉතිං ඔන්න ඕකට විසදුමක් විදියට තමයි අද කුප්පිය දෙන්නේ,හරි ලේසියි,ඕක විනාඩියෙන් අපිට හදාගන්න පුළුවන්,මෙන්න මෙහෙමයි,,,,,........