මචන් මේ මහින්ද නෙවෙයි.....මේ ප්රසන්න සම්පත් හිටපු බියගම ප්රාදේශීය සභාපති ....
![]()


ඇති යන්තම් උඔට මොළේ පෑදිලා තියෙනවා
රටට නිදහස අරන් දීපු පක්ෂේ (දැන් එකේ ලොක්කෝ පිස්සු කෙළියත්) එකෙක්ට සප් කරන එක
71 දියි 89 දියි රට කාපු එවුන්ට සපෝර්ට් නොකර
මම ළගදි ඔය පැත්තෙන් ගියා
නන්ද මාමා කියලා කියලා පොරක් ඉල්ලනවා
කොමිටල් පොටෝ එකක් දාලා
තව ගනේ පොල කියලා එකෙක් බැහැලාම පෝස්ටර් ගහනවා
හැබැයි උගේ පොඩි කාලේ පොටෝ එකක්ද කොහේදෝ දාලා තියෙන්නේ
පොටෝ ෂොප් වලින් හදලා පිරෙන්න
අපේ නම් ජන්දේ කල් ගියා
ජන්දේ ඉල්ලන එවුන් හූල්ල හූල්ල ඉන්නවා![]()

මෙයා ගිය පාර ඉල්ලන කොට නම් ප්රසන්න විදියට කොල්ලෙක් වගේ හිටියා
දැන් නම් බල්ලෝ බත් කන්නේ නැති පොටෝ එකක් දාගෙන ඉන්නේ
පරන ලස්සන පොටෝ එකක් දාන්න කියපන්කෝ![]()
ඕක කීපාරක් ස්කෑන් කරත් හරියන මූනක් නෙමෙයි බංScan කරපු Image එකේ අවුලක් බං ......!!

ඕක කීපාරක් ස්කෑන් කරත් හරියන මූනක් නෙමෙයි බං
උඹ ගැන දුකයි බං. මේ තත්වෙට වැටිච්ච් එක ගැන.

Ela Ela UNP nm api bokken. But api enne gagen eha paththe ne(

මූට තියෙන්නෙ නං කන මූනක්. හරියටම අර ෆිල්ම් වල දුෂ්ටයාගෙ සපෝටර් සෙට් එකේ එකෙක් වගේ.![]()

machan.. Biyagam aasane hinda mama kiyanne... prasanna sampath monawada aasane wenuwen karala thiyenne? prasanna kale prasanta wadakarapu ayata salakapu eka.. prasanna paksha bedayakin thorawa vada karapu kenek nemei... gamata wadak kalanam kale
UNP- Mali Algama
PA- Kelum Thushara
Pradeshiya sabawe issara hitiye nathi unath, Ajith Kumara gama wenuwen deyak karala thiyanawa, chande illanna..
machan Chanda prathipala dan kiyannada Biyagama seat eke?
sabapathi wenne Kelum or Ajith
100% sure..
Mali Algama aya enna paththata wadak karanna athi....
But, Prasanna Sampath mulu area ekatama kiyak dewal kalaada...?? Street Lite ma kiyak dammada....??
Ahuwth adamai......




නන්ද මාමා ගැන නම් දන්නේ නෑ බං...![]()
අර ආනන්ද ගනේපොල කියන්නේ UNP එකේ ඉදලා, අර මාකොල තියෙන Dr. ස්පිටල්ගේ වත්ත හොරාට විකුණපු කේස් එක අහුවුනු නිසා ආණ්ඩුවට පැනලා ජාම බේරා ගත්ත එකෙක්.....!!![]()

එහෙම උනොත් යුරාජ්ට තමයි වග කියන්න වෙන්නෙ.සම්පත්ගේ තියෙන ජන්ද ටිකත් කැඩෙයිද මන්දා![]()

ඒක වෙන්න පුලුවන් එකා මාර සල්ලියක් වියදම් කරන්නේ![]()
හිගන්න.....
මම මූනටම කියලා දැම්මා හොරුන්ට ජන්දේ දෙන්නේ නෑ කියලා..... 
සුදු වෑන් එකක් එවයිද දන්නේ නෑ .........!! 



