Oyalage nam wala therum denaganna.

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    'shehani' kayana name 1ke theruma makd??

    Shehani

    She+hani

    She= ඇය

    hani= හානිය

    ඇයටම හානි කරගන්නා හෝ සියදිවි නසා ගන්නී යන අරුත් දෙයි!!

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    my name is bilhan

    Bihan

    Bi+han

    Bi= දෙවර්ගය, දෙක
    han = හන් හෝ හම් (සම්)

    හම් දෙකක් ඇති හෙවත් ඔරිජිනල් හමට තවත් එකක් පොරවන් ඉන්න!!
    හෝ බැටලු හම් පොරවා ගත්ත නරියා!!

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    moditha akalanka?


    Moditha

    Mod + itha = itha +mod = ඉතාම මොඩ්

    Akalanka = Akala + anka
    Akala= අකාල , කලට නොවන, මේ කාලයේ නැති
    Anka =අංකය, නොම්මරය

    එනම් ඉතාම මොඩ් මේකාලයේ නැති නොම්මරයක්!!!