Dialog Tv Pre paid conn change Offer !!!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,812
    34,134
    113
    Rs. 6 එකේ Connection fee එක වැඩි ඇයි. (9990/=). එහෙම බැලුවොත් ලංකාවේ චැනල් බලන්න ඕන කෙනෙක්ට Dish TV ගන්න එක ලාබයි නේද? Connection Fee 4799/= අඩුම පැකේජ් එක මාසෙටම රු373/= . Dish TV ගන්න එකේ අවාසි තියෙනවද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: බටපොල ගෙනාව..... කැරකෙන චයිනිස් ගෙනාව..... වී ශේප් ගෙනාව..... මෙහෙ හදන ඒවා ගෙනාව...... තව ටි වී එකක් ගතහැකි ඒවාට වියදම් කරපුවයින්......!! :baffled::angry:

    ow ban mama antenna redi galawala damma dan no TV :rofl: film witharai :sorry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Rs. 6 එකේ Connection fee එක වැඩි ඇයි. (9990/=). එහෙම බැලුවොත් ලංකාවේ චැනල් බලන්න ඕන කෙනෙක්ට Dish TV ගන්න එක ලාබයි නේද? Connection Fee 4799/= අඩුම පැකේජ් එක මාසෙටම රු373/= . Dish TV ගන්න එකේ අවාසි තියෙනවද?

    Dish melo wadak na. kisi qulity ekak na. ekai seen eka.untath wenne kata hari oka wikunala danna. etisalat unta una wage. dish lanka eka gannawata wada hodai , gedara antanawen balanawa. dialog tv , peo tv thama ithin :yes:
     
    hattori_hanzo

    Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    Danata Dialog TV prepaid ekak use karnawa. Meka gaththoth thawa TV ekakata denna, danata use karana dish ekatama set karanna barida?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Danata Dialog TV prepaid ekak use karnawa. Meka gaththoth thawa TV ekakata denna, danata use karana dish ekatama set karanna barida?

    twin lnb use karanna

    51hK5at3X1L._SY450_.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම ඊයේ එකක් ගත්තා
    එක දවසෙන් active වෙලා ගෙදරටම බඩු අවා
    කලිනුත් සිම් අරන් තියනවා
    එල කොල්ලෙක් :cool::cool::cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම ඊයේ එකක් ගත්තා
    එක දවසෙන් active වෙලා ගෙදරටම බඩු අවා
    කලිනුත් සිම් අරන් තියනවා
    එල කොල්ලෙක් :cool::cool::cool:

    :):):cool::cool::cool::cool:

    thxx For Comment :)