weradima hoyana ayata menna..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    puluwannam meeke wereddak hoyapan balanna..
    Find the Fault, DRESS-UP

    Can you find the fault in the picture above...?
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මේකේ තියෙන එකම වැරැද්ද තමයි හොයන්න වැරැද්දක් නැති එක ... මම වැරදි හොයන කෙනෙක් නම් නෙමෙයි ඇහුව හින්දයි කිව්වේ ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ තියෙන එකම වැරැද්ද තමයි හොයන්න වැරැද්දක් නැති එක ... මම වැරදි හොයන කෙනෙක් නම් නෙමෙයි ඇහුව හින්දයි කිව්වේ ...

    title eka joke ekata demme. :lol::lol:
    eth meeke ape es walata eka paarata meter nowena loku awulak thiyenawa... puluwannam balapan simple widihata...:D:D
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් සිරාවටම මට තේරෙන්නේ නැනේ බන් ඒහෙම වැරැද්දක් ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන්?

    :nerd: උඹ අපිව ගොනාට අන්දනව නේද, :angry: ඈ බොල? :oo:

    http://www.smart-kit.com/s5907/find-the-fault-dress-up/

    find-the-fault-puzzle-card-dressup.jpg


    :rolleyes: ඔන්න, දැන්? :rofl: :rofl: