පසුගියදා ජපානයට බලපෑ ප්‍රභල භූමි කම්පාවෙන් අනතුරුව පෘතුවි අක්ෂය අඟල් 4 කින් වෙනස් වී ඇති බව ඉතාලියේ භූ විද්‍යා ආයතනයක් ප්‍රකාශ කර ඇත. මෙම තත්වය නිසා ලෝකය පුරා කාලගුණික හා දේශගුණික වෙනස්වීම් සිදුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.
එසේම මෙම භූ කම්පනය හේතුවෙන් ජපානයේ ප්‍රධාන දූපත අඩි 8 කින් පමණ උතුරු ඇමරිකාව දෙසට විතැන් වී ඇති බවද ජපානයේ භූ විද්‍යා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. මීට අමතරව භු කම්පනය නිසා හට ගත් සුනාමි තත්වය හේතුවෙන් පෘතුවි පෘශ්ඨයෙන් කිලෝමීටර 400 ක් දිග හා කිලෝමීටර 160 පළළ කොටසක් කැඩී මීටර් 18 ක් පමණ දුරකට තල්ලු වී ගොස් ඇති බව එම මධ්‍යස්ථනය වැඩිදුරටත් සඳහන් කර ඇත.