ආයුබෝවන් යාලුවනි

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
ආයුබෝවන් යාලුවනි

අද පුංචි චන්දයට පෙර දවසේ අපේ එළකිරි මල්ලිලා නංගිලා අයියලා අක්කලා අමතලා මම පුංචි ඉල්ලීමක් කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ. :)
පුංචි මැතිවරණය කිව්වට හෙට පැවැත්වෙන්නේ අපේ චන්ද ඉතිහාසයේ තවත් සුවිශේෂී මැතිවරණයක්. මොකද මම එහෙම කියන්නේ..:confused:
2009 දී රුදුරු කොටි ත්‍රස්ත්‍රවාදීන්ගෙන් මව් බිම බේරා ගන්න අපේ අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සමත් වුනා.:)
එතනින් පස්සේ අපේ ගම් වලට අපේ හමුදාවේ සහෝදරවරුන්ගේ මිනී එන එක නැවතුනා. :cool:අපේ ගමෙන් නගරයට යන්න තිබ්බ බය බෝම්බ:shocked: බිය දුරු උනා.
අපිට බයක් සැකක් නැතුව ඉන්න පුළුවන් මේ නිදහස අපිට උරුම කරලා දුන්නේ අපේ අති ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාණන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ නිසා කියල හැමෝම දන්නවා. :)පහු ගිය කාලේ මේ ජයග්‍රහණ තමන්ගේ නමට ලියාගන්න ආපු හමුදාවේ සමහරක් පාවා දෙන්නන්ට :angry: රටේ අති මහත් ජනතාව හොද පාඩමක් උගන්නල අපේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ට නැවත සුවිශාල ජනවරමක් දීල ශ්‍රීලාංකිකයෝ කාලගුණ සලකන ජාතියක් බව ලොවටම පෙන්නුවා. :Dඉතින් දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකට කිට්ටු වෙලා. මේ අවුරුදු දෙකටත් අඩු කාලේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ලංකාවේ සතර අතින්ම යෝධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කරලා. ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථාන ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර, අධිවේගී පාරවල් පාලම් හැම තැනම රටේ යහපත් අනාගතය පෙන්නලා තියනවා.:love: ලෝකේ දියුණුම රටවල් පාවා ආර්ථික අතින් වැටෙනකොට අපේ රට ඉතා ශක්තිමත් ආර්ථිකයක් අති රටක් බවට පත් කරලා.:cool: නගරේ විතරක් නෙවේ ගමෙත් ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ලංකාව දැන් සංවර්ධනයේ මුලික ආරම්භය ලබාගෙන තියෙනවා කිව්වනම් හරි. :)දැන් අපිට ඕන මේ සංවර්ධනය අපේ ගම ඇතුලට ගෙනල්ලා ගමේ දියුණුව අති කරන්න. රටේ සංවර්ධන ප්‍රතිලාබ ගමට ගන්නනම් ගමත් ආණ්ඩුවත් අතර හොද ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා. :yes:එක නිසා රට පාලනය කරන පක්ෂෙටම ගමත් බාර දෙන එකයි අපි මේ අවස්ථාවේ කරන්න ඕන. :D බංකලොත් වෙලා ඉන්න දේශපාලන කණ්ඩායම් කවදාවක්වත් අපේ, ඔයාලගේ ගම සංවර්ධනය කරන්නේ නැහැ :no:. මොකද එයාලට ඕන ගම රට විනාශ වෙනවා දකින්න :(. එතකොට තමා එයාලගේ බංකලොත් දේශපාලන පක්ෂ වලට හෙටක් ඉතුරු වෙන්නේ :frown:
ඉතින් හෙට පැවැත්වෙන පුංචි චන්දය ඉතාමත් වැදගත් කිව්වේ එක නිසයි :). මේක විශේෂයෙන්ම ඔයාලගේ ගමට සංවර්ධනයද නැත්නම් විනාශයද කියන එක තීන්දු කරන ජනමත විචාරණයක් වගේ එකක්.:) එක නිසා මම මගේ බුද්ධිමත් එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලගෙන් ඉල්ලා සිටිනවා හෙට පැවැත්වෙන පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය දිනවන්න බුලත් කොලය ඉදිරියෙන් ඔබේ වටිනා කතිරය සලකුණු කරන්න කියල. චන්ද බලය නැති මල්ලිලා නංගිලා ඔයාලගේ ආදරණිය අම්මා තාත්තා අක්කා අයියාට බල කරලා කියන්න ගම දිනවන්න රට දිනවන්න බුලත් කොලය දිනවන්න එකතු වෙන්න කියලා.
vote_mark.jpg

 
  • Like
Reactions: royweera

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
att02342.jpg
හික්ස්
කේ.පී. මගෙ සකි
යහපත් ළමයෙකි
බුන් කළ කොටි බල
දේශප්‍රේමියෙකි

කරුණා මගෙ සකි
යහපත් ළමයෙකි
අරන්තලා බිම
බැබළවු උතුමෙකි

මෙබඳු පුතුන් ලද
මගෙ ලක් මව් සොඳ
මහ පින් කළ වග
නොකියන්නෙක් වෙද!


මේ හොඳ ළමයින්
ගුරු කොට ගනිමින්
යහ මඟ යන්නෝ
බබලති රිවි මෙන්


29mxeg7.jpg



232298036sb-mahinda-L.jpg
 
Last edited:
  • Like
Reactions: Crazyeranga

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අනේ මෝඩයෝ තොට අබ මල් රේණුවක තරම්වත් මොලයක් තියනවද?:no::no::lol::lol:
තොට වයස කීයද ?කරන බොලද වැඩ වල හැටියට අවුරුදු 15 වට වඩා ලොකු නෑ උබ
:lol::lol:

....."මම මගේ බුද්ධිමත් එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලගෙන් ඉල්ලා සිටිනවා හෙට පැවැත්වෙන පුංචි චන්දෙදි එක්සත් ජනතා නිදහස් සන්දානය දිනවන්න බුලත් කොලය ඉදිරියෙන් ඔබේ වටිනා කතිරය සලකුණු කරන්න කියල.".....

එහෙවු එකේ තෝ නංගිලා මල්ලිලාට කොහොමද බෝල බුරු හරකෝ කියන්නේ රාජ පක්ෂට ජන්දය දෙන්න කියලා.:lol::lol::lol:

අවුරුදු 15 වේ 16 යේ එවුන්ටත් දැන්
ඒ පාර ගොන් ආණ්ඩුව ජන්ද බලය දීල ද ? :lol::lol::lol::lol::P:P

අනික උබ මේ වගේ පොස්ට් එකක් නොදා කිටියනම් ජන්ද දෙක තුනක් හරි වැඩි වෙනවා.උබට මේ එළකිරි එකේ
කීයක් දෙනානම් බනිනවද. :lol::P:P:P:P:P:P


vote_mark.jpg

[/QUOTE]
 
Last edited:
  • Like
Reactions: samila224

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අද ඇවිත්ද ? මම කරලා දැන් අවුරුදු 10 කටත් වැඩියි
O /L අනාතයි නේද මල්ලී :lol::lol::lol::lol::lol:
දැන් මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ.ඉස්සර වගේම නයට කරන්නද බලාපොරොත්තුව :lol::lol::lol::lol::P:P:P:P:P:P:P:P
:P:P:P:P:P
:P:P:P:P:P:P
:P:P:P:P:P:P:P
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
umba thrd danna epa yako,, bulath koleta dena ewnuth gahnne nathi wei,,
එකනම් ඇත්ත :yes:
මමත් මේ හිතුවේ ඕකම තමා:lol::lol:

කොහොමත් ඉතින් මිනිස්සු බුලත් කොලේට ජන්දේ දාන්නේ නෑ
මචන්.හොර ජන්ද දාගත්තොත් මිසක් :dull::dull::dull:
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
buddimath tharunayek hatiyata anith ayawath yaha magata ganna eka mage yuthukamak machan. rata wenuwen ratata adare karana hamoma ekathu wenne apith ekka
අනේ තොගෙයි තොගේ මහා එකාගෙයි බුද්දිමත් තීරණ සහ ජනතාව යහමගට ගැනීම:rolleyes::rolleyes::lol:

ඉස්සල්ලා මහා එකාට කියාපිය ඔය කරන දහජරා වැඩ නවත්තලා හරියට හැදෙන්න කියලා. :yes::yes: :P

ඊට පස්සේ උගේ පවුල් පරිසරය හරියට හදාගෙන උන් මේ රටට කරන , රටේ මිනිස්සුන්ට කරන දහජරා වැඩ , හොරකන් ටික නවත්තන්න කියාපිය :yes:

ඊට පස්සේ වර ඔය කියපු විදියට රටහදන්න:yes::yes:රට හදන්න දෙයක් නෑ
මහා එකා හරියට හිටියනම් රටේ ජනතාව හරියට ඉන්නවා , හොරකන් ටික නවත්තුවම රට හොදට දියුනුත් වේවි):P:P:P:P
 
Last edited: